කෘත්‍රිම දියමන්ති

විකිපීඩියා වෙතින්

කෘතීම දියමන්ති (විද්‍යාගාරයේ තනනලද දියමන්ති, සංස්ලේෂිත දියනම්ති, රසායනිකව නිපදවන ලද දියමන්ති ලෙසද හදුන්වයි) ලෙස හදුන්වන්නේ භුවිද්‍යාත්මක ක්‍රියාවලියකින් තැනුණු ස්වභාවික දියමන්ති නොව, කෘතීම ලෙස නිපදවන ලද දියමන්ති වේ. මෙම කෘතිම දියමන්ති බහුල ලෙස HPHT දියමන්ති හා CVD දියමන්ති වශයෙන්, ඒවා නිෂ්පාදිත ක්‍රියාවලිය අනුව හදුන්වනු ලබයි. ඉහළ පීඩන හා ඉහළ උෂ්ණත්ව යටතේ නිෂ්පාදිත ඒවා high-pressure high-temperature diamonds හෙවත් HPHT දියමන්ති ලෙසද රසායනික වාෂ්ප අවසාදීත ක්‍රියාවලිය මගින් තනනලද ඒවා chemical vapor deposition diamonds හෙවත් CVD දියමන්ති ලෙසද හදුන්වයි.

"https://si.wikipedia.org/w/index.php?title=කෘත්‍රිම_දියමන්ති&oldid=470194" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි