කුරුණෑගල ප්‍රාදේශීය සභාව

විකිපීඩියා වෙතින්

කුරුණෑගල මහ නගර සභාව වටා ඇති අර්ධ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ පාලනය කරන්නාවූ පළාත් පාලන ආයතනය වේ.

කුරුණෑගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් කො‍ට්ඨාස 01. මින්හෙට්ටිය 02. තල්විට 03. වැල්ලව 04. වරද්දන 05. කුඩාගල්ගමුව 06. මාස්පොත 07. සියඹලංගමුව 08. යන්තම්පලාව 09. බමුණුගෙදර 10. මරළුවාව 11. තෝරයාය 12. කෝවාන 13. කවුඩාවත්ත 14. මල්කඩුවාව 15. බමුණාවල 16. බෝයගනේ 17. වඳුරාගල 18. විල්බාව 19. මල්ලවපිටිය 20. මැහිඇල්ල 21. මිල්ලව 22. දොරටියාව 23. වත්තේගෙදර 24. මතව 25. කටුපිටිය