කුප්පියවත්ත බෝධානන්ද තෙරණුවෝ
පෙනුම
| කුප්පියවත්ත බෝධානන්ද තෙරණුවෝ | |
|---|---|
| උපත | ශ්‍රී ලංකා |
| ජාතිකත්වය | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| Title | මිතුර මිතුරෝ සන්විධාන නිර්මාතෘ |
| ආගම | බෞද්ධ |
කුප්පියවත්ත බෝධානන්ද තෙරණුවෝ (ඉංග්‍රීසි: Kuppiyawatta Bodhananda Thera) යනු බෞද්ධ භික්ෂුවක්, පඬිවරයෙකු සහ මිතුර මිතුරෝ සන්විධාන නිර්මාතෘ වන්නාහ.
චරිතාපදානය
[සංස්කරණය]සංක්‍ෂිප්ත විස්තරය
[සංස්කරණය]කුප්පියවත්ත බෝධානන්ද තෙරණුවෝ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. වසර 2009 හි තෙරණුවෝ, තම පාසැල් මෑණියන්ගෙන් නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්‍රී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූහ.
ආශ්‍රිත
[සංස්කරණය]- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු බෞද්ධ භික්ෂූන්