කුඩා අත්බෝම්බ
Jump to navigation
Jump to search
කුඩා අත් බෝම්බයක් යනු කුඩා ප්‍රමාණයේ අතේ රඳවාගත හැකි පුද්ගල නාශක අවියක් වන අතර විසිකර දැමූ පසු ක්ෂණයකින් පිපිරේ. “ග්‍රේනේඩි” යන වදන ප්‍රංශ භාෂාවේ තිබෙන්නෙකි. (මෙය පළතුරක් හැඳින්වීමට භාවිතා කළ ද එම පතුරේ ප්‍රමාණය කුඩා අත් බෝම්බයකට සමාන නිසා එසේ හඳුන්වයි) මෙම අත්බෝම්බ විසිකිරීමෙහිලා විශේෂීකරණය වූ සොල්දාදුවන් සිටී.
සියළුම අත්බෝම්බ අතින් විසිකර නොදමයි. සමහර වර්‍ග රයිෆල් හෝ ග්‍රේනේඩ් විදින යොදා ගෙන විසි කරයි. නිදසුනක් ලෙස විරෝධතා පාලනයට යොදා ගන්නා “කදුළු ගෑස්” විදින්නේ ඒ සඳහා වන තුවක්කුවකින් හෝ M203 ග්‍රේනේඩ් විදිනයක් ආධාරයෙනි. සමහර ප්‍රහාරක රයිෆල ද භාවිතා කළ හැක.