කිලිනොචිචි පරිපාලන දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්

කිලිනොචිචි පරිපාලන දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පවතින පරිපාලන දිස්ත්‍රික්කයකි. ශ‍්‍රී ලංකා ආණ්ඩුවෙන් පත්කැරෙන දිස්ති‍්‍රක් ලේකම්වරයකුගෙන් එය පරිපාලනය වෙයි. දිස්ති‍්‍රක් පරිපාලන මූලස්ථානය පිහිටා ඇත්තේ කිලිනොච්චිය‍ කිලිනොච්චි නගරයේය. මෙම පරිපාලන දිස්ති‍්‍රක්කය 1984 පෙබරවාරි මාසයේදී යාපන දිස්ති‍්‍රක්කයේ දකුණු කොටසින් වෙන් කර ගන්නා ලද්දකි.