කිරි අල

විකිපීඩියා වෙතින්


කිරි අල

මෙම වර්ගයේ අල දිගැටි හැඩයෙන් සහ ප්‍රමාණයෙන් විශාලය. මෙම අල වර්ගය ආහාරයට ගන්නා විට මතු වන කිරි රසය නිසා මෙම අල වර්ග කිරි අල යන නමින්ම හඳුන්වන බව සඳහන් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=කිරි_අල&oldid=470172" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි