කිරිඳිවැල
(කිරිදිවැල වෙතින් යළි-යොමු කරන ලදි)
කිරිඳිවැල කොළඹ නගරයච කී.මී. 50 ක් පමණ දුරින් පිහිටා ඇති නගරයකි. එය දොම්පේ මැතිවරණ බලමණ්ඩලය තුල පිහිටා ඇති අති සුන්දර වටපිටාවන්ගෙන් ගහණ නගරයකි.
ආගම[සංස්කරණය]
සිංහල බෞද්ධයින් බහුතරයක් වෙසෙන කිරිඳිවැල නගරයේ බෞද්ධ සිද්ධස්ථාන රාශියක් පිහිටා ඇත.
පාසල් හා අධ්‍යාපනික ආයතන[සංස්කරණය]
- කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලය
- කිරිඳිවැල මහා විද්‍යාලය
- කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලය