කිරිදිවැල

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

කිරිඳිවැල කොළඹ නගරයච කී.මී. 50 ක් පමණ දුරින් පිහිටා ඇති නගරයකි. එය දොම්පේ මැතිවරණ බලමණ්ඩලය තුල පිහිටා ඇති අති සුන්දර වටපිටාවන්ගෙන් ගහණ නගරයකි.

වශයෙන් පත්ුමෙතුමා මා ත ුණමඅවදියේ දි 1949 ගනං වල වෑකේ ගං සභාවේ උපසභාපති වි සිටියේය එවකට ගං සභාපති උයේ වත්මන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේ සියා වු මුහන්දිරම් රාජකරුණා මහතා 1952සසිට ිට බණ්ඩාරනායක රජයෙන් ගම්මුලාදෑනි තනතුරු ඉවත් කරන තෙක්ම රාජකාරි කටයුතු කරා පසුව ග්‍රාම සේවක රාජකාරියද ඉටුකළා. මෙතුමා කිරිඳිවැල මහාවිද්‍යාලයෙ හා මහනුවර ධර්මරාජ විද්‍යාලයයේ ක

ආගම[සංස්කරණය]

සිංහල බෞද්ධයින් බහුතරයක් වෙසෙන කිරිඳිවැල නගරයේ බෞද්ධ සිද්ධස්ථාන රාශියක් පිහිටා ඇත.

පාසල් හා අධ්‍යාපනික ආයතන[සංස්කරණය]

  1. කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලය
  2. කිරිඳිවැල මහා විද්‍යාලය
  3. කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලය
"https://si.wikipedia.org/w/index.php?title=කිරිදිවැල&oldid=469934" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි