Jump to content

කිත්සිරි ඇතුලත්මුදලි

විකිපීඩියා වෙතින්
කිත්සිරි ඇතුලත්මුදලි
උපත
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේශ්‍රී ලංකා තානාපති කටාරය
ඥාතීන්ගරු ලලිත් ඇතුලත්මුදලි

කිත්සිරි ඇතුලත්මුදලි (ඉංග්‍රීසි: Kithsiri Athulathmudali සහ Keith Athulathmudali) මහතා කටාරය ශ්‍රී ලංකා තානාපතිවරයායි. ඔහු ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ උපදේශක හා ව්‍යාපාරික

ඹහු ලලිත් ඇතුලත්මුදලි ඥාති සොහොයුරා වෙයි. ඔහු විදුලි සහ යානිත්‍රික ඉංඡිනේරුවෙකි. තවද ඔහු ඇමරිකාවේ ගුවන් යානා නියමූවෙකු වන අතර සැහැල්ලු ගුවන් යානයක හිමිකරුවෙකුද වෙයි.ඔහු ඇමරිකාවේ ඩලස්හි සිල්ව රිඩ්ජ් රෝහල හිමිකරුද වෙයි.

කිත්සිරි ඇතුලත්මුදලි මහතා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=කිත්සිරි_ඇතුලත්මුදලි&oldid=733111" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි