කිංකකුජි

විකිපීඩියා වෙතින්

කිංකකුජි (金閣寺? වචනාර්ථය "රන් උඩුමහලැති පන්සල"), නිල නාමය රොකුඕන්ජි (鹿苑寺? වචනාර්ථය "මුව උද්‍යාන පන්සල"), යනු ජපානයේ, කියොතෝවේ පිහිටි, සෙන් බෞද්ධ පන්සලකි. [1] එය ජපානයේ මහත් ජනප්‍රිය ගොඩනැගිලි අතුරින් එකක් වන අතර, වාර්ෂිකව නරඹන්නන් බොහෝ පිරිසක් එය වෙත ඇදී එති. [2]ජාතික වශයෙන් විශේෂ ඓතිහාසික අඩවියක් ලෙසින්ද සහ ජාතික වශයෙන් විශේෂ භූමිභාගයක් ලෙසින්ද එය නම් කර ඇති අතර, ලෝක උරුම අඩවිද වන පුරතන කියොතෝවෙහි ඓතිහාසික ස්මාරක සමන්විත වන ස්ථාන 17 අතුරින් එය එකකි.[3]

සටහන්[සංස්කරණය]

  1. "කිංකකුජි ටෙම්පල් - 金阁寺, කියොතෝ, ජැපෑන්". ඔරියන්ටල් ආකිටෙක්චර්. සම්ප්‍රවේශය 2010-07-13.
  2. බොර්නොෆ්, නිකලස් (2000). ද නැෂනල් ජියෝග්‍රෆික් ට්‍රැවලර්: ජැපෑන්. ජාතික භූගෝලවිද්‍යාත්මක සංගමය. ISBN 0-7922-7563-2.
  3. "ප්ලේසර්ස් ඔෆ් ඉන්ටරෙස්ට් ඉන් කියොතෝ (ටොප් 15 මෝස්ට් විසිටඩ් ප්ලේසර්ස් ඉන් කියොතෝ බයි විසිටර්ස් ෆ්‍රොම් ඒවර්සීස්)". අසානො නොබොරූ. සම්ප්‍රවේශය 2010-07-15.
"https://si.wikipedia.org/w/index.php?title=කිංකකුජි&oldid=364482" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි