කෑම පිසින ක්‍රම

විකිපීඩියා වෙතින්
  1. වතුරෙන් තැම්බීම
  2. හුමාලයෙන් තැම්බීම
  3. මිරිසට ඉවීම
  4. කිරට ඉවීම
  5. තෙල් දැමීම / තෙම්පරාදු කිරීම
  6. තෙලේ බැදීම
  7. කබලෙ බැදීම
  8. වැලි දමා කබලෙ බැදීම
  9. පිච්චීම
  10. පෝරණුවේ පිච්චීම
  11. උණු අළු පල්ලෙ දැමීම
  12. විදුලි උදුනේ පිසීම
  13. මයික්‍රොවේව් උදුනේ පිසීම
"https://si.wikipedia.org/w/index.php?title=කෑම_පිසින_ක්‍රම&oldid=268978" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි