කැවියාර්
Appearance
ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පරිදී, කැවියාර් යනු, ඇසිපෙන්සරිඩායි කුලයේ මත්ස්‍යයන් වෙතින් ගෙන ලුණු පිළියම් කල මාළු බිත්තර වලින් සැදි නිෂ්පාදිතයකි. මෙම මාළු බිත්තර, "නැවුම්" (පැස්ටරීකරණය-නොකල) හෝ පැස්ටරීකෘත විය හැකි අතර, පැස්ටරීකරණය විසින් එහි සූප ශාස්ත්‍රීය සහ ආර්ථික අගය පහත හෙලයි. [1]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ කැවියාර් හවුස් ඇන්ඩ් පෲනියර්හී ඩිරෙක්ටර් ජෙනෙරල් වන ජොන්-පියර් එස්මිලියර්ගේ අදහස පරිදී: "කැවියාර්හී රසයෙන් තුනෙන් දෙකක් පැස්ටරීකරණය නිසා ගිලිහී යයි." ( "ත්‍රී ස්ටාර් කැවියාර්", කාටර්රිසර්ච් - ද කම්ප්ලීට් ඉන්ෆොර්මේෂන් සෝස් ෆෝ හොස්පිටෑලිටි, 1 පෙබරවාරි 2001 සංරක්ෂණය කළ පිටපත 2012-07-24 at archive.today) හී. ජුඩිත් සී. සට්න් වුවද පවසන්නේ "නැවුම් කැවියාර් මෙන් රසයක් හෝ උකුබවක් හෝ පැසරීකෘත කැවියාර් වල නොමැති අතර කැවියාර් රසිකයෝ එය මග හරිති." (ජුඩිත් සී. සට්න්, ෂැම්පේන් ඇන්ඩ් කැවියාර් ඇන්ඩ් අදර් ඩෙලිකසීස්, නිව්යෝර්ක්, බ්ලැක් ඩෝග් ඇන්ඩ් ලෙවන්දාල්, 1998, පි. 53. හී)