Jump to content

කැඩරෙයිටා ජිමනෙස් සංහාරය

විකිපීඩියා වෙතින්
කැඩරෙයිටා ජිමනෙස් සංහාරය
මෙක්සිකානු මත්ද්‍රව්‍ය යුද්ධයහී කොටසකි
2012 මැයි 14 දින එක්ස්ප්‍රෙසෝ ඉදිරි පිටුව.
ස්ථානයකැඩරෙයිටා ජිමනෙස්, නොයෙවො ලියෝන්, මෙක්සිකෝව
දිනය13 මැයි 2012 (2012-05-13)
පෙව 4:00
ඉලක්කයගල්ෆ් කර්ටෙල්
ප්‍රහාර මාදිලියසමූලඝාතනය
මරණ49
අපරාධකරුවාලෝස් සේටා

2012 මැයි 13 දිනදී කැඩරෙයිටා ජිමනෙස් සංහාරය සිදුවී ඇත්තේ මෙක්සිකානු ෆෙඩරල් මහමාර්ගය 40 තුලදීය.[1] මෙක්සිකානු බලධාරීන් පැවසුවේ ලෝස් සේටා නමැති මත්ද්‍රව්‍ය කර්ටෙල්හී සාමාජීකයන් විසින් 49 දෙනෙකු හිස ගසා දමා සහ අත පය සිඳ උතුරු මෙක්සිකෝවේ මොන්ටෙරේ නගරය අසබඩ මහාමාර්ගයක දමා ගොස් ඇති බවයි.[2][3]

ආශ්‍රිත

[සංස්කරණය]