කාය වර්ධනය
Jump to navigation
Jump to search
කාය වර්ධනය යනු පේශී අධි තර්ජනය උපරිම කිරීමයි. එය සිදු කරනු ලබන්නේ බර යෙදීම පුහුණු කිරීම, අවශ්‍ය තරම් කැලරි ප්‍රමාණයක් ලබා ගැනීම හා විවේකය ලබාදීම මගිනි. මෙම ක්‍රියාවලියේ නියුතු වූවන් කාය වර්ධකයින් ලෙස හඳුන්වනු ලබයි. ක්‍රීඩාවක් ලෙස මෙය සිදු කරනු ලබන්නේ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කාය වර්ධකයින් පේශීන් අනාවරණය කිරීම මගිනි. මේ සඳහා ඔවුන්ට ලකුණු ලබාදෙන්නේ ඔවුන්ගේ සෞන්දර්යාත්මක පෙනීම තුළිනි. පේශීන් අනාවරණය කරනු ලබන්නේ මේදය හානි කිරීම, තෙල් හා සමේ දුඹුරු පැහැය තුළින් පේශී සැහැල්ලු බවට පත් කිරීම සම්බන්ධකර ගැනීමෙන් පේශී පද්ධතීන් වඩාත් කැපී පෙනෙන අයුරින් පෙන්වීමෙනි. ප්‍රසිද්ධ කාය වර්ධකයින් අතර ආර්නෝල්ඩ් ශ්වාසනගර්, ඩොරියන් යේට්ඨ, ලු ෆෝරුන්නෝ කොලම්බු රෝනී කොලම්න් සහ ජේ කට්ලර් වේ.