කාම්බෝජයෙහි ජනවිකාසය

විකිපීඩියා වෙතින්
කාම්බෝජයෙහි ජනවිකාසය
ජනගහණය 15,205,539 (2013 ඇස්ත.)
වර්ධන වේගය 1.63% (2014)
උපත් අනුපාතිකය24.4 උපත්/1,000 ජනගහණය
(2014 ඇස්ත.)
මරණ අනුපාතිකය7.78 මරණ/1,000 ජනගහණය
(2014 ඇස්ත.)
ආයුෂ අපේක්ෂාව69.50 වසර (2010) [1]
 • පුරුෂ66.80 වසර
 • ස්ත්‍රී72.10 වසර
සාඵල්‍ය අනුපාතිකය2.66 දරු උපත්/ස්ත්‍රීන්
(2014 ඇස්ත.)
බිලිඳු මඍණ අනුපාතිකය51.36 මරණ/1,000 ජීවි උපත්
(2014 ඇස්ත.)
ශුද්ධ සංත්‍රමණ අනුපාතිකය 0.32 සංක්‍රමණික(යන්)/1,000 ජනගහණය (2014 ඇස්ත.)
වයස් ව්‍යුහය
වසර 0–1431.9%
වසර 15–6464.3%
වසර 65 සහ වැඩි3.8%
ස්ත්‍රි/පුරුෂ අනුපාතය
සම්පූර්ණ0.94 පුරුෂ(යන්)/ස්ත්‍රී (2013)
උපතේදී1.05 පුරුෂ(යන්)/ස්ත්‍රී
වසර 65 හා වැඩි0.6 පුරුෂ(යන්)/ස්ත්‍රී
ජාතිකත්වය
ජාතිකත්වයnoun: කාම්බෝජ
adjective: කාම්බෝජ
බහුතර වාර්ගිකකමාය
සුළුතර වාර්ගිකචීන, වියට්නාම,
චම්, තායි, ලාඕ
භාෂාව
නිලකමාය

ජනගහණ ඝණත්වය, වාර්ගිකත්වය, අධ්‍යාපන මට්ටම, මහජනයාගේ සෞඛ්‍යය, ආර්ථික තත්ත්වය, ආගමික අනුබැඳියන් සහ ජනගහණයෙහි අනෙකුත් අංගයන් ඇතුළු කාම්බෝජයෙහි ජනගහණයෙහි ජනවිකාසාත්මක ගුණාංග, මෙම ලිපිය තුලින් විග්‍රහ කෙරෙයි.

ජනගහණය[සංස්කරණය]

ඓතිහාසික ජනගහණයන්
වසරජනගහණ.±%
1876 890,000—    
1901 1,103,000+23.9%
1911 1,487,900+34.9%
1921 2,402,600+61.5%
1931 2,806,000+16.8%
1947 3,296,000+17.5%
1951 4,261,000+29.3%
1961 5,510,000+29.3%
1971 7,270,000+31.9%
1981 6,682,000−8.1%
1991 8,810,000+31.8%
2001 12,353,000+40.2%
2011 14,701,717+19.0%
මූලාශ්‍රය:https://www.cia.gov/library/publications/the-world-factbook/geos/cb.html

1874 සිට 1921 දක්වා, කාම්බෝජයෙහි මුළු ජනගහණය 946,000 පමණ සිට මිලියන 2.4 දක්වා වර්ධනය විය. 1950 වන විට, 3,710,107 සිට 4,073,967 දක්වා අගයයකට එය වර්ධනය වූ අතර, 1962 වසරෙහිදී එය මිලියන 5.7 අගයයට සම්ප්‍රාප්ත විය. 1960 ගණන් වල සිට 1975 දක්වා, කාම්බෝජයෙහි ජනගහණය වාර්ෂිකව 2.2% පමණ අගයයකින් ඉහල ගිය අතර, එය අග්නිදිග ආසියාවෙහි පහළම වර්ධන අගය විය. 1975 වසරෙහිදී කමාය රූජ් බලයට පත්වූ විට, ජනගහණයෙහි ඇස්තමේන්තුගත අගයය වූයේ මිලියන 7.3 ක් විය. 1975 සිට 1978 දක්වා කාල සීමාවෙහිදී, මෙම මුළු අගයෙන් මිලියන එකක සිට දෙක දක්වා ප්‍රමාණයක් මිය ගිය බවට වාර්තා වෙයි. 1981 වසරෙහිදී, කම්පූචියා මහජන සමූහාණ්ඩුව විසින් නිල ජනගහණ අගය ලෙසින් මිලියන 6.7 දැක්වුවද, බොහෝ විට වඩාත් නිරවද්‍ය විය යුත්තේ දළ වශයෙන් මිලියන 6.3 සිට 6.4 දක්වා අගයයකි. 1978 සිට 1985 දක්වා සාමාන්‍යය වාර්ෂික ජනගහණ වර්ධන අනුපාතිකය 2.3% (වගුව 2, පරිශිෂ්ටය A බලන්න) විය. අපර-කමාය රූජ් ළදරු අත්පාතයක් විසින් ජනගහණය මිලියන 10 ක් අභිබවා ඉහළට ඔසවා තැබූ අතර, මෑත වසර කිහිපය තුලදී වර්ධනය මන්දගාමී බවක් දක්වයි.

  1. http://www.factfish.com/statistic-country/cambodia/life+expectancy+at+birth,+male
"https://si.wikipedia.org/w/index.php?title=කාම්බෝජයෙහි_ජනවිකාසය&oldid=398704" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි