කාබන් හිලවු කිරීම

විකිපීඩියා වෙතින්

කාබන් හිලවු කිරීමක් යනු, වෙනත් තැනෙක සිදු කෙරෙන විමෝචනයක් වෙනුවෙන් හිලවු කිරීම සඳහා, කාබන් ඩයොක්සයිඩ් හෝ හරිතාගාර වායු හෝ විමෝචනයෙහි සිදු කෙරෙන අවපාතයකි.[1][2][3][4]

කාබන් හිලවු කිරීම් මනිනු ලබන්නේ කාබන් ඩයොක්සයිඩ්-සමක (CO2e) මෙට්‍රික් ටොන් වලින් වන අතර එය වෙතින් ප්‍රාථමික හරිතාගාර වායුන් ප්‍රවර්ග හයක් නිරූපණය විය හැකිය:[5] කාබන් ඩයොක්සයිඩ් (CO2), මෙතේන් (CH4), නයිට්‍රස් ඔක්සයිඩ් (N2O), පර්ෆ්ලූරෝකාබන (PFCs), හයිඩ්‍රෝෆ්ලූරෝකාබන (HFCs), සහ සල්ෆර් හෙක්සාෆ්ලෝරයිඩ් (SF6). [6] එක් කාබන් හිලවු කිරීමක් වෙතින් නිරූපණය කෙරෙන්නේ කාබන් ඩයොක්සයිඩ් හෝ එයට සමක අනෙකුත් හරිතාගාර වායුන්ගේ හෝ මෙට්‍රික් ටොන් එකක අවපාතයකි.

කාබන් හිලවු කිරීම් සඳහා වෙළෙඳපොල වර්ග දෙකක් ඇත. වඩාත් විශාල අනුකූලතා වෙළෙඳපොලෙහිදී, සමාගම්, රජයයන් හෝ අනෙකුත් ස්ථිතියන් විසින් කාබන් හිලවුකිරීම් මිලදී ගනු ලබන අතර, එසේ කරනුයේ ඔවුන් විසින් විමෝචනය කල හැකි සම්පූර්ණ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ලෙසින් අනුමැතිය ලබා දී ඇති ප්‍රමාණයෙහි වහන්තරාව හා සමගින් අනුකූලතාවය ලබා ගැනීම සඳහාය.

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; wri නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; ced නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; vepa නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; ox නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. "වර්කිං ගෲප් I: ද සයන්ටිෆික් බේසිස්". ඉන්ටර්ගවර්න්මෙන්ටල් පැනල් ඔන් ක්ලයිමෙට් චේන්ජ්. 2001. සම්ප්‍රවේශය 2010-02-22.
  6. ෆ්‍රෙන්ඩ්, ජී. (2009). ද ට්‍රැත් අබයුට් ග්‍රීන් බිස්නස්. අපර් සැඩ්ල් රිවර්, නිව් ජර්සි: එෆ්ටී ප්‍රෙස්.
"https://si.wikipedia.org/w/index.php?title=කාබන්_හිලවු_කිරීම&oldid=374918" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි