අයිසීසී කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය

විකිපීඩියා වෙතින්
(කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය වෙතින් යළි-යොමු කරන ලදි)
කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය
පරිපාලකජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
ආකෘතියඑක්දින
පළමු තරගාවලිය1973
මිලඟ තරගාවලිය2021
කණ්ඩායම් ගණන11
වත්මන් ශූරයාඑංගලන්තය
වඩාත් ජයග්‍රාහීඕස්ට්‍රේලියාව (6 වතාවක්)
වඩාත් ලකුණුඩේබී හෝක්ලි (1,501)
වඩාත් කඩුළුලින් ෆුල්ස්ටන් (39)

ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය යනු පැරණිතම සහ ප්‍රධානම ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරගාවලියයි.

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබයි. 2005 ට පෙර මෙම තරගාවලිය සංවිධානය කළේ ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් කවුන්සිලය විසිනි. ප්‍රථම තරගාවලිය 1973 දී පැවැත්විණි.[1]







තරගාවලි ඉතිහාසය[සංස්කරණය]

වසර පැවැත්වෙන රට අවසන් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගනය අවසන් මහා තරගය
ජයග්‍රාහී රට ප්‍රතිපලය අනුශූරතාවය
1973 එංගලන්තය අවසන් තරගයක් පවත්වා නැත එංගලන්තය
ප්‍රසාද ලකුණු 20
ප්‍රසාද ලකුණු 20 කින්
table
ඕස්ට්‍රේලියාව
ප්‍රසාද ලකුණු 17
1978 ඉන්දියාව අවසන් තරගයක් පවත්වා නැත ඕස්ට්‍රේලියාව
ප්‍රසාද ලකුණු 6
ප්‍රසාද ලකුණු 6 කින්
table
එංගලන්තය
ප්‍රසාද ලකුණු 4
1982 නවසීලන්තය ක්‍රයිස්ට්චර්ච් ඕස්ට්‍රේලියාව
152/7 (59)
කඩුලු 3 කින්
scorecard
එංගලන්තය
151/5 (60)
1988 ඕස්ට්‍රේලියාව මෙල්බර්න් ඕස්ට්‍රේලියාව
129/2 (44.5)
කඩුලු 8 කින්
scorecard
එංගලන්තය
127/7 (60)
1993 එංගලන්තය ලන්ඩන් එංගලන්තය
195/5 (60)
ලකුණු 67 කින්
scorecard
නවසීලන්තය
128 (55.1)
1997 ඉන්දියාව කොල්කටා ඕස්ට්‍රේලියාව
165/5 (47.4)
කඩුලු 5 කින්
scorecard
නවසීලන්තය
164 (49.3)
2000 නවසීලන්තය ලින්කොන් නවසීලන්තය
184 (48.4)
ලකුණු 4 කින්
scorecard
ඕස්ට්‍රේලියාව
180 (49.1)
2005 දකුණු අප්‍රිකාව සෙන්චුරියන් ඕස්ටේ‍්‍රලියාව
215/4 (50)
ලකුණු 98 කින්
scorecard
ඉන්දියාව
117 (46)
2009 ඕස්ට්‍රේලියාව සිඩ්නි එංගලන්තය
167/6 (46.1)
කඩුලු 4 කින්
scorecard
නවසීලන්තය
166 (47.2)
2013 ඉන්දියාව මුම්බායි ඕස්ට්‍රේලියාව
259/7 (50)
ලකුණු 114 කින්
scorecard
බටහිර ඉන්දීය කොදෙව්
145 (43.1)
2017 එංගලන්තය ලන්ඩන් එංගලන්තය
228/7 (50)
ලකුණු 9 කින්
scorecard
ඉන්දියාව
219 (48.4)
2021 නවසීලන්තය

මුලාශ්‍ර[සංස්කරණය]

  1. "Women's World Cup, 1973 / Results". ESPNcricinfo. සම්ප්‍රවේශය 22 January 2012.