කාඩ්රෝනා තනපට වැට

විකිපීඩියා වෙතින්
2006 මාර්තු අග වන විට වැට දිස්වුනු අයුරු.

කාඩ්රෝනා තනපට වැට යනු නවසීලන්තයෙහි, මධ්‍යම ඔටාගෝහී පිහිටියාවූ ආන්දෝලානාත්මක සංචාරක ආකර්ෂණයක් වූ අතර, මෙහි ගම්බද වැටකට එය පසුකරයන්නන් විසින් තනපට එක් කිරීමට පටන් ගැනුම නිසා, අවසාන‍යේදී පුද්ගලික තනපට සිය ගණනක් සහිත සංචාරක ආකර්ෂණයක් බවට මෙම වැට වර්ධනය වීම සිදුවිය. වසන්කා හට නිරිත දිග ප්‍රදේශයෙහි කාඩ්රෝනා නිම්නයෙහි ගොවිපල දේපලක් අසබඩ මාර්ග අවශේෂිතයක මෙම වැට පිහිටා තිබුණි.

"https://si.wikipedia.org/w/index.php?title=කාඩ්රෝනා_තනපට_වැට&oldid=130314" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි