කාට්
කාට් | |
---|---|
![]() | |
කාතා එඩූලිස් | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | ප්ලාන්ටේ |
(unranked): | ආවෘතබීජ |
(unranked): | යූඩිකොට් |
(unranked): | රෝසිඩ් |
ගෝත්‍රය: | සෙලස්ට්‍රාලස් |
කුලය: | සෙලස්ට්‍රේසි |
ගණය: | 'කාතා' |
විශේෂය: | කා. එඩූලිස් |
ද්වීපද නාමය | |
කාතා එඩූලිස් (යාහ්ල්) ෆෝර්ස්. ex එන්ඩ්. |
කාට් (කාතා එඩූලිස්; "කෑමට සුදුසු කාට්"[1]) යනු, අප්‍රිකාවේ අඟ ප්‍රදේශයට සහ අරාබියානු අර්ධද්වීපය ප්‍රදේශයට දේශීය සපුෂ්පක ශාකයකි. මෙම ප්‍රදේශයන්හී ප්‍රජාවන් අතර, කාට් සැපීම යනු වසර දහස් ගණනක් ඈත සිට පැවතෙන සමාජීය චාරිත්‍රයකි.[2]
ඇම්ෆැටමීන්-වැනි උත්තේජකයක් වන, කැතිනෝන් නම්වූ මොනොඇමයින ඇල්කලොයිඩයක්, කාට් සතු වන අතර, උද්දීපනය, ආහාර රුඡිය නැතිවීම සහ, අල්ලාසය ඇති කරන බවක් කියැවේ.
නියාමනය[සංස්කරණය]
අප්‍රිකාව[සංස්කරණය]
කෙන්යාව[සංස්කරණය]
කාට් භාවිතය කෙන්යාවේ නිත්‍යානුකූල වෙයි. කෙසේවෙතත්, එහි සක්‍රීය සංඝටක දෙකක් වන, කැතිනෝන් සහ කැතීන්, වර්ගීකරණය කර ඇත්තේ C වර්ගයෙහි ද්‍රව්‍යයන් ලෙසිනි.[3]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ ඩිකන්ස්, චාර්ල්ස් (1856). "දි ඕර්සන්ස් ඔෆ් ඊස්ට් ඇෆ්රිකා". හවුසෝල්ඩ් වර්ඩ්ස්: අ වීක්ලි ජර්නල්. 14: 176. සම්ප්‍රවේශය 6 ජූලි 2013.
- ↑ Khat chewing in Yemen: turning over a new leaf: Khat chewing is on the rise in Yemen, raising concerns about the health and social consequences
- ↑ සප්ටා- කාට්