කාගිල්ස් (ලංකා)

විකිපීඩියා වෙතින්

කාගිල්ස් (ලංකා) පීඑල්සී යනු කොළඹකොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත කර ඇති ශ්‍රී ලාංකික සිල්ලර වෙළඳාම්, එෆ්එම්සීජී, බැංකුකරණ සහ ආපන ශාලා සමාගමකි. සමාගම මත බලපවත්වන පාලනක්ෂම අයිතිය දරනු ලබන්නේ සිලෝන් තියටර්ස් පීඑල්සී සමාගම විසිනි.

"https://si.wikipedia.org/w/index.php?title=කාගිල්ස්_(ලංකා)&oldid=594911" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි