ක්‍ෂුද්‍ර ඡිවින් වර්ගීකරණය

විකිපීඩියා වෙතින්

ක්ෂුද්‍ර ඡිවින් වර්ගී කරනය අනුව කොටස් 4 කි

• ප්‍රභාස්වයන්පෝෂීන් • ප්‍රභාවිෂමපෝෂින් • රසායනිකස්වයන්පෝෂීන් • රසායනික විෂමපොෂි


 ප්‍රභාස්වයන්පෝෂීන් ශක්තිප්‍රභවය ආලොකය කාබන් ප්‍රභවය Co2 E.X= සයෙනොබැක්ටීරියා------දම් සල්පබැක්ටීරියා

 ප්‍රභාවිෂමපෝෂින්

ශක්තිප්‍රභවය ආලොකය

කාබන් ප්‍රභවයකාබනික කාබන් E.X= දම් නොවන සල්ප බැක්ටීරියා-------හරිත නොවන සල්පබැක්ටීරියා

 රසායනිකස්වයන්පෝෂීන් ශක්තිප්‍රභවය රසායනික ද්‍රව්‍ය කාබන් ප්‍රභවය Co2 E.X= නයිට්‍රෝමොනස්--------නයිට්‍රෝබැක්ටීරීයා

 රසායනික විෂමපොෂි ශක්තිප්‍රභවය කාබනික දව්‍ය කාබන් ප්‍රභවය කාබනික කාබන් E.X= බොහෝ බැක්ටිරියා . දිලීර .ප්‍රොටසෝවාවන්


ක්ෂුද්‍ර ඡිවින් ශ්වසනය සදහා O2 ලබාගන්නා ආකාරය අනුව කොටස් 4 කි  ස්වායු ක්ෂුද්‍රජිවීන්  වෛකල්පිත නිර්වායු ක්ෂුද්‍රජිවීන්  අනිවාර්ය නිර්වායු ක්ෂුද්‍රජිවින්  ක්ෂුද්‍රවාතකාමී ක්ෂුද්‍රජීවීන්

 ස්වායු ක්ෂුද්‍රජිවීන් O2 පරිබෝජනය කරමින් ශ්වසනය සිදුකරන ක්ෂුද්‍රජීවීන් වේ O2 අනිවාර්යයෙන්ම තිබිය යුතුය E.X = ඇක්ටොබැසිටස් (විනාකිරි නිපද වීමට)

             රයිසොබියම්   රනිල ශාක වල නයිට්‍රජන් තිරකිරිමට

 වෛකල්පිත නිර්වායු ක්ෂුද්‍රජිවීන් O2 ඇතිව හෝ නැතිව යන දෙආකාරවම ජීවත්වියහැකි E.X =Yeast බේකරි කර්මාන්තයට Salmonella ආහාරමාර්ගයේ රොග ඇතිකරයි

 අනිවාර්ය නිර්වායු ක්ෂුද්‍රජිවින්

 නිර්වායුතතුවයක පමනක් දිවි ගෙවිය හැකිය O2 නැතිව ජිවත් වියහැකි

E.X = Clostridium  ක්ෂුද්‍රවාතකාමී ක්ෂුද්‍රජීවීන් ඉතාඅඩු O2 සාන්ද්‍රනයක් සහිත පරිසරවල ජීවත් O2 වැඩි සාන්දුනය මොවුන්ට විශසහිතය

බැක්ටිරියා

ගොනුව:1
11


	පෘතුවිය මත පුළුල් ව්‍යාප්තියක් දක්වන ජිවීකාන්ඩය වේ.
	බැක්ටීරියා සෛලය ප්‍රාග් න්‍යෂ්ටික සෛල සන්විධානයක් පෙන්වයි.
	සෛලයේ පිටතින් ප්‍රාවරනය නම් කොපුවක් පවති.මෙය මගින් සෛලය පරිසර තත්වයන්ගෙන් ආරක්ශා කරයි.
	ප්‍රාවරයට ඇතුලතින් සෛල බිත්තිය ඇත.එමගින් සෛලයේ හැඩය හා පුපුරායාමෙන් වලක්වා ගනී.

බැක්ටරියා සෛල වල හැඩයන්

දන්ඩාකාර(සිලින්ඩරාකාර)Bacillus

'


 ගොලාකාර(Coccus)



 කොමාකාර(Vibrio)



Cocobacillus


දගර ගැසුනු

බැක්ටිරියා ප්‍රජනනය සිදුකරන්නේ අලිංගික විභාජනය මගිනි



මාතෘ සෛලය ද්විඛන්ඩනය දුහිතෘ සෛල

  බැක්ටිරියාවල වැදගත් කම

විනාකිරි,ප්‍රතිජීවක,ඖෂධ වර්ග,චිස්,ජීවවායු නිපද විමට. බැක්ටිරියා වියොජකයින් බැවින් කැලි කසල වියොජනයට. ජලයේ පවතින දුෂක ඉවත් කිරීම හා පිරියම් කිරීමට.

  බැක්ටිරියාවල අහිතකර බලපැම්

උගුර වනවීම කොළරාව උණසන්නිපාතය


දිලීර




පෘතුවිය මත වෙසෙන ප්‍රධාන වියෝජිකයින් දිලීර වේ. අපද්‍රව්‍ය මත මෘතොප ජීවීන් ලෙසද සත්ව හා ශාක මත පරපෝෂීන් ලෙසත් මෙවුන් දිවිගෙවයි. දිලීර සෛලයේ බාහිරින්ම සෛල බිත්තිය පවතී සෛල බිත්තිය නිමවී ඇත්තේ කාබොහයිඩ්‍රිටයක් වන කයිටීන්වලිනි. බිත්තියට අතුලතික් ප්ලාස්ම පටලය පවතී එහි (න්‍යෂ්ටිය,මයිටකොන්ඩියා,රිත්තකය,සන්චිත ආහාර)පවති. සෛලයේ ඇති මයිටකොන්ඩියා මගින් සෛලයට ශක්තිය ලබාදෙයි. දිලීර සෛලයේ ඇති ප්‍රධාන සංචිත ආහාරය ග්ලයිකෙජන් වේ. සත්‍ය න්‍යෂ්ටියක් හා පටලවලින් වටවු ඉන්ද්‍රිකා පවතින නිසා සූන්‍යෂ්ටික සෛල සන්විධානයක් පවතී. දිලීර ප්‍රජනනය සිදුකරන්නේ බීජාණු නම් කුඩා ඒකක මගිනි.

දිලීර ප්‍රධාන වර්ග 4 කි. කයිට්‍රිඩියෝමයිසිටීස් සයිගොමයිසිටීස් ඇස්කොමයිසිටීස් බැසිඩියෝමයිසිටීස්


කයිට්‍රිඩියෝමයිසිටීස් ප්‍රධාන වශයෙන් ජලජ වාසී වේ.


සයිගොමයිසිටීස්



 ඇස්කොමයිසිටීස්






බැසිඩියෝමයිසිටීස්






දිලීරවල වැදගත්කම ප්‍රතිජීවක,එන්සයිම නිපදවීමට කාබනික අපද්‍රව්‍ය වියෝජනය සදහා. බේකරි කර්මාන්තයේදී. මද්ද්‍යසාර හා වයින් නිපදවීමේදී.

ප්‍රෝටසෝවාවන්


මොවුන් ජලාවාසී ජිවත් වන ඒකසෛලික ජීවීන් වේ. පැරමීසියම්


ඇමීබා

එවුග්ලිනා


  උදාහරන වේ.

ඇමීබා

තේත්භෟමික පරිසර වල හෝ ජීවීදේහ තුල පරපෝෂිතයකු ලෙස ජීවත්වෙයි
 අලිංගික ප්‍රජනනය ද්විකන්ඩනය මගින්හෝ බහුකන්ඩනය මගින් සිදුවේ.

 පැරමීසියම්


මිරිදියේ වෙසෙන ඒක සෛලික ජීවියෙකි. අලිංගික ප්‍රජනනය වැඩිවශයෙන් සිදුවේ.



 එවුග්ලිනා ජලාවාසීව ජිවත් වේ. ඒක සෛලික ජීවීන් වේ.

	   ඇල්ගී

විශේෂ ලක්ෂණ.......