ක්‍රිස්තියානු පල්ලිය - හුදෙකලා ක්‍රිස්තියානුවරුන්ගේ පැවැත්ම
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ . එයට හේතුව වන්නේ මාතෘකාව පිළිබඳ දැනට පවතින , ක්‍රිස්තියානු පල්ලිය- හුදෙකලා ක්රිස්තියානුවරැන්ගේ පැවැත්ම නම් ලිපියෙහි (ලිපිවල) පවතින තොරතුරු වැඩිදියුණු කිරීම, විස්තර කිරීම හෝ විදහාදැක්වීම සිදුනොකරන හා අදාල පිටු ඉතිහාසයක් නොමැති මෑතදී තැනුනු පිටුවක් වීමය නිසාවෙනි. ඉතා දිගු ලිපිවල කියවීමට ඇති අපහසුව නිසා තුඩා ලිපි බවට බෙදා වෙන් කිරීමේ අවස්ථා මෙම උපමානයට අයත් නොවේ. පිටුවෙහි ශීර්ෂකය ව්‍යාජ බවක් දක්වයි නම්, මේ වෙනුවට, දැනට පවතින පිටුවකට යළියොමුකිරීමක් සිදුකිරීම සලකා බලන්න. CSD A10 බලන්න.
එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. ඔබ දැනටමත් මෙහි සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තබා ඇතතත් මෙම නිවේදනය දිස්වේනම්, මෙම පිටුවෙහි කෑෂය ශෝධනයකර බලන්න. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්.
|
ප්‍රතිසංස්කරණවාදය පමණක් නොව රෙපරමාදු නිකාය ද මුල් යුගයේ ක්‍රිස්තියානි ධර්මය සමඟ ඒකීය සම්බන්ධතාවයකට හිමිකම් දරයි.
එක මතභේදයක් වන්නේ ක්‍රිස්තු සභාව පල්ලිය නැතහොත් කතෝලික සභාවට දෙන ලද සරල අර්ථයයි. යම් තාක්දුරට මෙම මතභේදය විශ්වාස ලක්ෂණ සමඟ සම්බන්ධතාවය දක්වයි. එනම් සියළුම නව තරාතිරම් වලින් දායක වු එහෙත් විවිද ආකෘතින් මුල් කොට ගෙන පැවරුණු කතෝලික පල්ලියයි.
මෙතැන් සිට ඕතඩොක්ස් සභාව සහ රෝමානු කතෝලික සභාව යන දෙපාර්ශවයම එකිනෙකාගේ සම්ප්‍රදාය අනුව එකම නාමයකින් හැඳින්වේ. රෝමානු කතෝලික පල්ලියේ දෙවන වතිකානු සභාවේ ලේඛනගත වු නීති සුත්‍රාසනය, උවමනාවෙන් සැකයට භාජනය කළ බව මෙහිදී මතක තබා ගත යුතු කරුණකි. මෙම සැකය මතභේදයකට තුඩු දෙන සාක්ෂියක් බවට පත් වීම ගැන විස්තර කිරීමට 2007 දී වතිකානු ආගමික සභාවේ විශ්වාසය විද්‍යාව පැහැදිලි ලේඛනයක් ඉදිරිපත් කළේය.
විවිධ වු ක්‍රිස්තියානු කණ්ඩායම් බොහොමයකගේ අදහස වන්නේ සියළුම තරාතිරම් එකම සංකේතමය හා සමස්ත පොදු විශ්වාසයකින් යුත් ක්‍රිස්තියානු සභාවකට අයිති වීමයි. ආදි කාලයේ දී කතෝලික සභාව යන පදය, කතෝලික සභාවේ සියළු ඍජු හෝ අනියම් පල්ලි වලින් බෙ දී අවුත් ගොඩනැගුනු කතෝලික රාජ්‍ය සභාව ලෙස බොහෝ සෙයින් සැලකේ. එනම්, මෙම පදය ධර්ම දූතවරුන්ගේ විශ්වාස ලක්ෂණය වෙත ආපසු හැරෙන ලද්දකි.
සාධාර්මික සභාව සහ අනෙකුත් ධාර්මිකයන් ඔවුන්ව බොහෝ විට අවධාරණය කරනුයේ රෝමානු කතෝලික සභාව ලෙසටය. පෙරදිග සාධාර්මිකයන් ඔවුන්ගේ සභාව එක්සත් හා සත්‍ය ප්‍රකාශ කරන සභාවක් සේ පිහිටුවා ගැනීම ලෙස අදහස් දක්වයි. එලෙසම, බටහිර දෙසින් “කතෝලික” යන පදයට, රෝමානු කතෝලික සභාවේ විශාලත්වය හා බටහිරහි බලපෑම මුල් කරගෙන අදහස් දක්වයි.
සටහන්
[සංස්කරණය]| Christian Church Existence of the notion of single Christian church |