ක්‍රිස්තියානු පල්ලිය

විකිපීඩියා වෙතින්

හුදෙකලා ක්‍රිස්තියානුවරුන්ගේ පැවැත්ම[සංස්කරණය]

මෙම දළ සටහනේ ක්‍රිස්තියානු විශ්වාසයේ වර්ගීකරණය දැක්වේ.

ප්‍රතිසංස්කරණවාදය පමණක් නොව රෙපරමාදු නිකාය ද මුල් යුගයේ ක්‍රිස්තියානි ධර්මය සමඟ ඒකීය සම්බන්ධතාවයකට හිමිකම් දරයි.


එක මතභේදයක් වන්නේ ක්‍රිස්තු සභාව පල්ලිය නැතහොත් කතෝලික සභාවට දෙන ලද සරල අර්ථයයි. යම් තාක්දුරට මෙම මතභේදය විශ්වාස ලක්ෂණ සමඟ සම්බන්ධතාවය දක්වයි. එනම් සියළුම නව තරාතිරම් වලින් දායක වු එහෙත් විවිද ආකෘතින් මුල් කොට ගෙන පැවරුණු කතෝලික පල්ලියයි.


මෙතැන් සිට ඕතඩොක්ස් සභාව සහ රෝමානු කතෝලික සභාව යන දෙපාර්ශවයම එකිනෙකාගේ සම්ප්‍රදාය අනුව එකම නාමයකින් හැඳින්වේ. රෝමානු කතෝලික පල්ලියේ දෙවන වතිකානු සභාවේ ලේඛනගත වු නීති සුත්‍රාසනය, උවමනාවෙන් සැකයට භාජනය කළ බව මෙහිදී මතක තබා ගත යුතු කරුණකි. මෙම සැකය මතභේදයකට තුඩු දෙන සාක්ෂියක් බවට පත් වීම ගැන විස්තර කිරීමට 2007 දී වතිකානු ආගමික සභාවේ විශ්වාසය විද්‍යාව පැහැදිලි ලේඛනයක් ඉදිරිපත් කළේය.


විවිධ වු ක්‍රිස්තියානු කණ්ඩායම් බොහොමයකගේ අදහස වන්නේ සියළුම තරාතිරම් එකම සංකේතමය හා සමස්ත පොදු විශ්වාසයකින් යුත් ක්‍රිස්තියානු සභාවකට අයිති වීමයි. ආදි කාලයේ දී කතෝලික සභාව යන පදය, කතෝලික සභාවේ සියළු ඍජු හෝ අනියම් පල්ලි වලින් බෙ දී අවුත් ගොඩනැගුනු කතෝලික රාජ්‍ය සභාව ලෙස බොහෝ සෙයින් සැලකේ. එනම්, මෙම පදය ධර්ම දූතවරුන්ගේ විශ්වාස ලක්ෂණය වෙත ආපසු හැරෙන ලද්දකි.


සාධාර්මික සභාව සහ ‍අනෙකුත් ධාර්මිකයන් ඔවුන්ව බොහෝ විට අවධාරණය කරනුයේ රෝමානු කතෝලික සභාව ලෙසටය. පෙරදිග සාධාර්මිකයන් ඔවුන්ගේ සභාව එක්සත් හා සත්‍ය ප්‍රකාශ කරන සභාවක් සේ පිහිටුවා ගැනීම ලෙස අදහස් දක්වයි. එලෙසම, බටහිර දෙසින් “කතෝලික” යන පදයට, රෝමානු කතෝලික සභාවේ විශාලත්වය හා බටහිරහි බලපෑම මුල් කරගෙන අදහස් දක්වයි.

"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රිස්තියානු_පල්ලිය&oldid=472282" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි