ක්‍රියාකාරී කාණ්ඩ
පෙනුම
ක්‍රියාකාරී කාණ්ඩ(functional groups)
👍සංයෝගයක ගුණ තීරණය කරන ප්රධාන
කාණ්ඩ වේ.
👍මේවා කාබන් පරමාණුවකට කෙලින්ම
සම්බන්ධ වී ඇත.
Ex÷ OH ඇල්කොහොල
CHO ඇල්ඩිහයිඩ
NH2 ඇමීන
COOH කාබොක්සිල් අම්ල
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹