කළමනාකරනය
Jump to navigation
Jump to search
වාචික අර්ථයෙන් කළ + මනා+ කරනය යවුවෙන් පද බෙදිය හැකිය. කළ යනු තීරණය කරගත් හෙවත් සැලසුම් කරගත් යන්නයි. මනා යන්නෙන් අදහස් වන්නේ ඵලදායීයව හා කාර්යක්ෂමව යන්නයි. කරනය යනු කිරීමයි. මෙය ඉතා සරල අර්ථයකි. කාර්මික විප්ලවයත් සමග බිහිවූ කර්මාන්ත ශාලා ආශ්‍රිතව සිදු වූ ශ්‍රම ගොනුකිරීම් හා භාණ්ඩ නිෂ්පාදනය සුලික කරගනිමින් කළමනාකරනය යුරෝපා බිහිවීම ඇතිවිනි. කළමනාකරණ ගුරුකුල කිහිපයක් ඔස්සේ විෂයය බිහිවීම සිදුවිය. ඒ සදහා ඒ ඒ යුගයන් වල පැවැති නිෂ්පාදන හා වෙළදාම් රටාවන් විෂයය ගොඩනැංවීමට උදව් විය. කළමනාකරණය යනු විද්‍යාත්මක කලාවකි.