Jump to content

කස්තාන

විකිපීඩියා වෙතින්
කස්තානය
18 වැනි සියවසේ කස්තානේ කඩුවක් සහ කොපුවක්
ප්‍රභේදයකඩුව
සම්භව ස්ථානයමහනුවර රාජධානිය
සේවා ඉතිහාසය
භාවිතා කරන ලද්දේමහනුවර රාජධානිය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
පිරිවිතර
තල වර්ගයවකුටු
ශ්‍රී ලංකාවේ ධජය

කස්තානය යනු කෙටි වකුටු එක් පැත්තක් පමණක් මුවහත් ශ්‍රී ලාංකික කඩුවකි. බොහෝ විට කස්තාන සඳහා විශේෂයෙන් සිංහ හිසක ආකාරයෙන්වූ විසිතුරු මිටක් තිබිණි. ‍මේවා පළමුව හමුවන්නේ උඩරට රාජධානියෙහි (16 වන සියවස) වන අතර, ලංකාවේ පෘතුගීසි යුගයෙන් ආභාෂය ලැබුයේ යැයි සිතෙන අතර එබැවින් යුරෝපීය පුනරුද යුධ උපකරණ වලින් සම්භවය ලැබුවේ යැයි උපකල්පනය කල හැක.

නුතන ශ්‍රී ලංකා ධජයෙහි මෙම කඩු වර්ගය දැක්වෙන අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාන්‍ය නිලධාරින් විසින් භාවිතා වෙයි.

බාහිර සබැඳි

[සංස්කරණය]
  • "Superb Silver kastana Sword from Sri-Lanka - 6061" (ඉංග්‍රීසි බසින්).
"https://si.wikipedia.org/w/index.php?title=කස්තාන&oldid=718879" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි