කසක්ථාන් සමූහාණ්ඩුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

අගනුවර - ඇස්ටානා - 510 101 N 710 301E

විශාලම නගරය - ඇල්මාට්

රාජ්‍ය භාෂාව - කසාක්, රැසියානු (දෙවන රාජ්‍ය කතා කිරිම විශාල වශයෙන් කසක්ස්ථානුවෙන්ගෙනි)

ජන වර්ගය - (2009 ජන සංඛ්‍යාකය) 63.1% කසාක්, 1.1% - ජර්මානු, 4.5% වෙනත්

රාජ්‍යය - ‍ජනාධිපති ‍සමූහාන්ඩුව

ජනාධිපති - නුර්සුල්තාන් කසාර්බයෙව්

අගමැති - කරිම් මැසිමොව්

නිදහස - සෝවියට් දේශය ‍සිට

කසාක් කනේට් - 1945

අලාෂ් ස්වරාජ්‍යය - දෙසැම්බර් 13, 1917

කසාක් SSR -දෙසැම්බර් 5,1936

වර්‍ග ප්‍රමාණය - එකතුව 2,724,900/km2

1,052,085/sqmi

ජලය (%) – 1.7

ජන ගහණය - 2010 තක්සේරැව - 16,196,00

GDP (PPP) - 2008 තක්සේරැව

එකතුව - $ 177,835 බිලියන

ඒක පුද්ගල අදායම - $ 11,434

GDP (සාමාන්‍ය) – 2008 තක්සේරැව

එකතුව $ 135,601 බිලියන

ඒක පුද්ගල ආදායම $ 8,719

ගිනි (2008) – 28.8 (පහළ)

HDI (2007) – 0.8041 (ඉහළ)

මුදල් - ටෙන්ජි (KZT)

කාල මණ්ඩලය - බටහිර /‍නැගෙනහිර (VTC+S/+6)

මං තීරැව - දකුණ

අන්තර්ජාලය - TLD - K2

දුරකථන සංකේත - +7-6xx,+7-7xy

කසක්ස්ථාන සමූහාණ්ඩුව උරේසියාවේ පිහිටි ‍ලෝකයේ පිහිටි 9 වන විශාලතම රටයි. වර්ග කි.මි. 2,727,300 වන මෙය බටහිර යුරෝපයට වඩා විශාලය එහි අසල්වැසියන් වන්නේ උතුරැ, රැසියාව චීනය, නෛයිරේග්සාන්, අස්බෙන්ස්ථාන්, මර්න්මෙනිස්ථානය ටය. මෙහි ජනගහනය ලෝකයේ 62 වන විශාලතම වන අතර වර්ග කි.මී. 6 දෙකක් සිටිති. වර්තමාන කසකස්ථානයේ භූමිය පෙර නෝමන් වරැන්ගේ ප්‍රදේශය විය. 19 වන ශතවර්ෂය වන විට කසකස්ථානය රැසියානු අධිරාජයේ කොටසක් විය. 1936 එය කසක් සොවියට් සමූහාණුඩුව විය. 1991 දෙසැම්බර් 16 වනදා නිදහස ලැබීය. එහි ජනාධිපති ලෙස නර්සුල්තාන් නසාර්බසෙව් පත්විය. මෙහි හයිස්‍රොනබන් කර්මාන්තයේ දියුණුවත් ඇති විය. මෙය සමාජිකත්වය දරන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය, නෝමෝ, පොදු රාජ්‍ය මණ්ඩලය හා ෂැංග්හයි, සංවිධානයේ වේ. මෙහි ජාතින් වශයෙන් 131 වන අතර කසාක් රැසියානු, යුක්රේනියන්, අස්බෙන් හා ටාටාය මෙහි ජනගහනය මිලියන 16.0 වන අතර 63% කසාන් වරැන්ය. මෙම රාජ්‍ය ආගම් නිදහස අය කරන අතර ඉස්ලාම් මුලික ආගම වේ. රාජ්‍ය භාෂාව වන්නේ කසාන්ය.

"https://si.wikipedia.org/w/index.php?title=කසක්ථාන්_සමූහාණ්ඩුව&oldid=152752" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි