කලාත්මක සෙරමික් කර්මාන්තය

විකිපීඩියා වෙතින්
(කලාත්මක ෙසරමික් කර්මාන්ත වෙතින් යළි-යොමු කරන ලදි)

කලාත්මක ෙසරමික් කර්මාන්තයක් සදහා උදාහරණයක් : කොරියානු යුවතිය Meissen Porcelain කෞතුකාගාරයේ

කලාත්මක ෙසරමික් භාණ්ඩ කර්මාන්තයට අයත් වන්නේ කර්මාන්ත ශාලා වල නිර්මාණය වුණු සැරසිලි හෝ කලාකරුවන්ගේ වර්ණ ගැන්වීම් පිඟන් භාණ්ඩ මත සිදු කළ ඒවාය. එසේත් නැතහොත් කර්මාන්ත මය පසුබිමක් ඇති කලාත්මක එකතුවකි. ඒවා බොහෝ විට හැදින්වෙන්නේ සොයාගත් පුද්ගලයාගේ නමින් හෝ නිෂ්පාදිත වෙළද නාමයෙනි. සාමාන්යෙයෙන් කර්මාන්තමය ෙසරමික් භාණ්ඩ එක් ආකාරයක් නොවන අතර බොහෝ විට අනුකරණිත භාණ්ඩ වෙළද පොළේ විකිණේ. එහිදි සීමිත හෝ මහාපරිමාණ නිෂ්පාදන ක්රවම භාවිතා වේ. ඇතැම් කර්මාන්ත ශාලා ගුණාත්මක අමුද්ර ව්ය විචිත්රන පින්තාරු ක්රනම හා ඔප දැමීම් සදහා ප්රේසිද්ධ වේ. බොහෝ භාණ්ඩ අලංකාර සැරසිලි සහිතය. මේ අතර තවත් ඒවා භාවිතය සදහා නිමවුම යන අදහස ඇතිව උපයෝගිතාව සදහා නිර්මාණය කොට ඇත. ෙකෙස්ෙවතත් ඒවාද කලාකෘති වශ ෙයන් සලකනු ලබයි. කර්මාන්තමය පිඟන් භාණ්ඩ වෙළද නාමයෙන් හෝ විශේෂිත ෙෙශලීන් තුලින් හදුනාගත හැක. උදා - • Delftware • English Delftware • Jasperware • Meissen porcelain • Royal Doulton • Wedgwood



http://en.wikipedia.org/wiki/Ceramics_%28art%29#Industrial_art_ceramics