කලාත්මක සෙරමික් කර්මාන්ත

විකිපීඩියා වෙතින්


කලාත්මක සෙරමික් භාණ්ඩ කර්මාන්තයට අයත් වන්නේ කර්මාන්ත ශාලා වල නිර්මාණය වුණු සැරසිලි හෝ කලාකරුවන්ගේ වර්ණ ගැන්වීම් පිඟන් භාණ්ඩ මත සිදු කළ ඒවාය. එසේත් නැතහොත් කර්මාන්තමය පසුබිමක් ඇති කලාත්මක එකතුවකි. ඒවා බොහෝ විට හැදින්වෙන්නේ සොයාගත් පුද්ගලයාගේ නමින් හෝ නිෂ්පාදිත වෙළද නාමයෙනි. සාමාන්‍යයෙන් කර්මාන්තමය සෙරමික් භාණ්ඩ එක් ආකාරයක් නොවන අතර බොහෝ විට අනුකරණිත භාණ්ඩ වෙළද පොළේ විකිණේ. එහිදි සීමිත හෝ මහාපරිමාණ නිෂ්පාදන ක්‍රම භාවිතා වේ. ඇතැම් කර්මාන්ත ශාලා ගුණාත්මක අමුද්‍රව්‍ය විචිත්‍ර පින්තාරු ක්‍රම හා ඔප දැමීම් සදහා ප්‍රසිද්ධ වේ. බොහෝ භාණ්ඩ අලංකාර සැරසිලි සහිතය. මේ අතර තවත් ඒවා භාවිතය සදහා නිමවුම යන අදහස ඇතිව උපයෝගිතාව සදහා නිර්මාණය කොට ඇත.

කෙසේවෙතත් ඒවාද කලාකෘති වශයෙන් සලකනු ලබයි. කර්මාන්තමය පිඟන් භාණ්ඩ වෙළද නාමයෙන් හෝ විශේෂිත ශෛලීන් තුලින් හදුනාගත හැක. උදා -

· Delftware · Royal Doulton
· English Delftware
· Jasperware
· Meissen porcelain
· Wedgwood


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Ceramics_%28art%29#Industrial_art_ceramics