කල්ප විනාශය

විකිපීඩියා වෙතින්

(කල්ප විනාශය යන මාතෘකාව යටතේ යම් අයකු විසින් පළ කර තිබූ ලිපිය නිර්නාමික අයෙකු විසින් සාවද්‍ය ලෙස සම්පූර්ණයෙන් විකෘති කොට සකස් කර අපහාසාත්මක ලෙසත් උපහාසාත්මක ලෙස දැක්වීමට උත්සාහ දරා තිබුණි. මෙම ලිපිය නිවැරදි ලෙස සංස්කරණය කිරීමට මා හට හැකියාව තිබුනද එසේ කිරීමෙන් ප්‍රයෝජනයක් නැත්තේ ඕනෑම අයෙකුට එය ද නැවත විකෘති කිරීමට හැකියාව ඇති බැවිනි. ධර්මය ගැන සොයා බැලීමට කැමති අයෙක් වෙතොත් මෙම විකිපීඩියා ලිපි කියවීමෙන් සම්පූර්ණයෙන් වළකින්න.මුලින් සකස් කොට ඇති ලිපිය මන්දමානසික යෙකු විසින් සංස්කරණය කොට සකස් කර තිබූ හෙයින් එම විකෘති ලිපිය සම්පූර්ණයෙන් මකා දැමීමට මා කටයුතු කළ බව සලකන්න. බුද්ධ දේශනාව දැනගනු කැමති අයෙක් වෙතොත් මෙම ලිපි භාවිතා කිරීමෙන් සම්පූර්ණයෙන් වළකින්න.)

"https://si.wikipedia.org/w/index.php?title=කල්ප_විනාශය&oldid=595757" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි