කර්ණික සම්ප්‍රදාය
Jump to navigation
Jump to search
"David with his harp" Paris Psalter,
c. 960, Constantinople

c. 960, Constantinople
සම්ප්‍රදායික ඕලු සංගීතය, ජන සංගීතය වැනි බොහෝ සංගීත වර්ගයන් මුලදී කලාකරුගේ මතකයේ ආරක්ෂිතව තබාගත් අතර මෙම ගීත කට වචනයෙන් හෝ කර්ණික ශ්‍රව්‍යයෙන් පැවත ආහ. සංගීත රචකයා පිළිබඳව නොදන්නා සංගීතය "සම්ප්‍රදායික" වශයෙන් වර්ගීකරණය කළහ. මුලික මුලාශ්‍ර ද්‍රව්‍ය වලට කෙසේ, කොතැන වෙනස්කම් සිදු කළ යුතු ද , සංගීතය වෙනුවෙන් ක්ෂණික නිර්මාණ සහ සංශෝධනයන් පිළිබඳ විවිධ අදහස්, විවිධ සංගීත සම්ප්‍රදායන් පවතී. ගීත මගින් සංස්කෘතියක ඉතිහාසයද ශ්‍රවණයෙන් ඉදිරියට ගෙනයා හැකිය.