කම්මුල නිකට ආදි ස්ථානයන්හි වළගැහීම
පෙනුම
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්‍ර සෙවීම: "කම්මුල නිකට ආදි ස්ථානයන්හි වළගැහීම" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2018 ජූලි) |
| කම්මුල නිකට ආදි ස්ථානයන්හි වළගැහීම | |
|---|---|
සිනාසෙන විට කම්මුල වල ගැසුනු ආසියානු දැරියක්. | |
| ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
කම්මුල නිකට ආදි ස්ථානයන්හි වළගැහීම මිනිස් සිරුරේ කොටසක විශේෂයෙන් කම්මුල් හෝ නිකට ඇතුළට නෙරායාමය.
ලක්ෂණ
[සංස්කරණය]පුද්ගලයෙකුගේ මුහුණේ පෙනුම සෑදීමේදී එනම් මුහුණ මඟින් විවිධ අදහස් ප්‍රකාශනය කිරීමේදී මෙම තත්වය දැකගැනීමට හැකිවන්නේය. විශේෂයෙන් සිනහසීමේදී මෙම තත්වය ඇතිවේ.
කායව්යවච්ඡේදය
[සංස්කරණය]මෙම ඡේදය පුළුල් කිරීම අවශ්‍යයි. කරුණු එකතු කර ඔබට ද සහාය විය හැකිය. (2018 ජූලි) |