කපාල ස්නායු

විකිපීඩියා වෙතින්
කපාල ස්නායුවල සිංහල නම් හා ස්ථාන

මොළයට අයත් කොටස්වලින් කෙලින්ම ඇතිවන ස්නායු කපාල ස්නායු නම් වේ. මෙමගින් මොලය හා දේහයේ අනෙක් කොටස් සමග ස්නායුක සම්බන්ධතාවය පවත්වා ගැනීම සිදු වේ. [1]

මෙම ස්නායු රෝම ඉලක්කම් වලින් I සිට XII දක්වා දක්වන අතර ඒවායින් කෙරෙන කාර්යන් මත වෙන්වූ නම්ද පවතී.

පහත එම ස්නායුවල සිංහල නම් හා ඉංග්‍රීසි නම් දක්වා ඇත.

I. ආඝ්‍රාණ ස්නායුව - Olfactory nerve

II. දෘෂ්ටික ස්නායුව - Optic nerve

III. අක්ෂිචාලක ස්නායුව - Occulomotor nerve

IV. කප්පික ස්නායුව - Trochlear nerve

V. ත්‍රිශාඛ ස්නායුව - Trigeminal nerve

VI. අපනයන ස්නායුව - Abducent nerve

VII. වක්ත්‍රීය ස්නායුව - Facial nerve

VIII. ආලින්ද-ශංඛ ස්නායුව - Vestibularcochlear nerve

IX. හ්ව-ග්‍රසනික ස්නායුව - Glossopharyngeal nerve

X. වාගුස්/සාරිකා ස්නායුව - Vagus nerve

XI. උපකාරක ස්නායුව - Accessory nerve

XI. අධෝ-හ්ව ස්නායුව - Hypoglossal nerve 


References[සංස්කරණය]

  1. Standring, Susan; Borley, Neil R. (2008). "Overview of cranial nerves and cranial nerve nuclei". Gray's anatomy: the anatomical basis of clinical practice (40th ed.). [Edinburgh]: Churchill Livingstone/Elsevier. ISBN 978-0-443-06684-9.

කෘතිම බුද්ධිය නම් නව යෙදුමක් ගැන ඔබ අසා ඇත. Google වෙතින් අලුතින් ඇරඹූ ව්‍යාපෘතිය මගින් මොලයේ ඇති බිලියන ගනනක් වූ නියුරෝන අද්‍යනය කර ඒවායින් සිදුවන කාර්යයන් එකින් එක, පරිගණක භාශාවක් මගින් ක්‍රමලේඛණය කිරීම සිදුකරයි. මෙය දීර්ඝ කාලයක් තිස්සේ තවමත් සිදුවේ. මෙමෙ ව්‍යාපෘතිය සාර්ථකව නිමකලහොත් මිනිස් මොලය මගින් සිදුකරන ක්‍රියා එම පරිගණකය මගින් සිදුකිරීමට හැකි වේවි.

"https://si.wikipedia.org/w/index.php?title=කපාල_ස්නායු&oldid=429307" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි