කන්‍යා දුෂණය (ඉංග්‍රීසි නීතිය)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(කන්‍යා දුෂණය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

ඉංග්‍රීසි පොදු නීතියට අනුව කන්‍යා දුෂණය හෙවත් "කන්‍යා විමෝහනය"(Seduction of unmarried female with a previously chaste character) යනු පිරිමියෙක් අවිවිවාහක ස්ත්‍රියක විවාහය සිදුකරගන්නා බවට දෙන පොරොන්දුවකින් ලබාගන්න කැමැත්ත මත තම වසඝයට ගෙන ඇය පොළබවා ඇය හා සංසර්ගයේ යෙදී අගේ කන්‍යාභාවය නැතිකර පසුව ඇයව විවාහකරගැනීම ප්‍රතික්‍ෂේප කිරීමයි. . මෙහිදී අලාභ ගෙවීමට පිරිමියා හට සිදු වෙන්නේ කන්‍යා භාවය නොමැති වීම නිසා විවාහයකට එලබීමට අසීරු වීම නිසාය. මෙය ස්ත්‍රී දුෂණය වෙනි අපරාධ වරදක් නොවන අතර , වන්දි පමණක් හිමි වන දිලික්ත වරදකි.