Jump to content

කතේ කොල්විට්

විකිපීඩියා වෙතින්


උපන් නම - Kathe Schmidt Kollwitz
උපත - 1867.07.08 ප්‍රශියාවේ කොනිස්බර්ග් හිදී
විපත - 1945.04.22 (වයස 77 දී) බොරිට් බර්ග්හිදී
ජාතිය - ජර්මන්
ව්‍යාපාරය - ප්‍රකාශන වාදය
බලපෑම් එල්ල වූවන් - මැක්ස් ක්ලිංගන්
බලපෑම් ලක්වූවන් - නිකොලොයිටොනිසා

Kathe Kollwitz යනු ජර්මානු චිත්‍ර ශිල්පියෙක් , මුද්‍රණ නිර්මාපකයෙක් හා ප්‍රතිමා ශිල්පියෙක් වන අතර 20 වන ශත වර්ෂයේ මුල් භාගයේ මානවීය පසුබිමට දායක වු නිර්මාණ කරුවෙකි. අවසානාවන්ත ලෙස ඔහුගේ නැඹුරුව පැවතියේ වඩාත් ප්‍රසිද්ධව සිතුවම් කරණය, නිරේඛනය ලී කැටයම් හා ශෛල්‍යමය නිර්මාණ තුළින් දුප්පත්කමේ කුසගින්නේ හා යුද්ධයේ ගොදුරු වැළද ගැනීමටය. ආරම්භයේදී ඔහුගේ නිර්මාණ පාදක වුයේ ස්වභාවික වාදය වන අතර පසුව ප්‍රකාශන වාදි ගති ගුණ මත පාදක වු නිර්මාණ සිදු කළේය.

"https://si.wikipedia.org/w/index.php?title=කතේ_කොල්විට්&oldid=386712" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි