කටකතා

විකිපීඩියා වෙතින්

කටකතා යනු, " මහජන සැලකිල්ලට භාජනය වන වස්තුවක්, සිද්ධියක්, හෝ කාරණයක් පිළිබඳව පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සංසරණය වන්නාවූ, සැබෑදැයි ඔප්පු නොකළ විස්තර හෝ පැහැදිලිකිරීම්" ලෙසින් සැලකෙයි. (33)[1] කෙසේවෙතත්, කටකතා පිළිබඳ සිදු කර ඇති පර්යේෂණ ගැන සමාලෝචනයක්, 1998දී සිදු කළ පෙන්ඩල්ටන් සොයාගත්තේ, සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, සහ සන්නිවේදන අධ්‍යයන යන්නෙහි පර්යේෂණ සඳහා කටකතා අර්ථදැක්වෙන්නේ විවිධ ලෙසින් බවයි. [2]

මෙලෙසින්, කටකතාව යන සංකල්පයට සමාජ විද්‍යාවන්හී විශේෂිත අර්ථකථනයක් දක්නට නොලැබෙයි. එනමුදු බොහෝ සිද්ධාන්තයන් එකඟවන්නේ, කටකතාව යන්න, සත්‍යතාවය විගසින් හෝ කිසි කලෙක හෝ සනාථ නොකෙරෙන කිසියම් ආකාරයක ප්‍රකාශනයක් හා සබැඳෙන බවයි. මෙයට අමතරව, කටකතාව යනු සම්ප්‍රචාරයෙහි උපකුලකයක් බවට සමහර ප්‍රාඥයන් විසින් හඳුනාගෙන ඇති අතර, පසුව සඳහන් සම්ප්‍රචාරය යනු අර්ථදැක්වීම දුෂ්ප්‍රසිද්ධ ලෙසින් අපහසු තවද සංකල්පයකි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. පීටර්සන්, වොරන්; ජිස්ට්, නොයෙල් (සැප්තැම්බර් 1951). "රූමර් ඇන්ඩ් පබ්ලික් ඔපීනියන්". දි ඇමරිකන් ජර්නල් ඔෆ් සෝසියෝලොජි. 57 (2): 159–167. doi:10.1086/220916. JSTOR 2772077. {{cite journal}}: More than one of |author= and |last1= specified (help)CS1 maint: date and year (link)
  2. පෙන්ඩල්ටන්, එස්.සී. (1998), 'රූමර් රිසර්ච් රීවිසිටඩ් ඇන්ඩ් එක්ස්පෑන්ඩඩ්', ලැන්වේජ් ඇන්ඩ් කමියුනිකේෂන්, වෙළුම. 1. අංක. 18, පිටු. 69-86.
"https://si.wikipedia.org/w/index.php?title=කටකතා&oldid=310284" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි