කකෙකොමි

විකිපීඩියා වෙතින්
‍කකෙකොමි
පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයමසාටෝ හරාඩා
තිර රචනයමසාටෝ හරාඩා
රංගන ශිල්පීන්
සිනෙමාරූපණයටකහිඩේ ෂිබනුෂි
සංස්කරණයයූජින් හරාඩා
සංගීතයහරුමි ෆූකි
බෙදාහැරීමෂෝචිකු
නිකුත්වූ දිනය
  • මැයි 16, 2015 (2015-05-16)
තිර කාලය
මිනිත්තු 143
රටජපානය
භාෂාවජපන්
ආදායමයෙන් මිලියන 157.6 (ජපානය)

කකෙකොමි (駆込み女と駆出し男; කකෙකොමි ඔන්නා තෝ කකෙදෂි ඔතොකෝ) යුනවෙන් හැඳින්වෙන්නේ 2015 ජපන් ජිදයිගෙකි නාට්‍ය චිත්‍රපටයකි. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ මසාටෝ හරාඩා විසිනි. මෙය ජපානයේ ප්‍රදර්ශනය ඇරඹුණේ 2015 මැයි 16 දින ය.[1][2]

චරිත නිරූපණය[සංස්කරණය]

නිෂ්පාදනය[සංස්කරණය]

කකෙකොමිහි තිරරචනය සඳහා පාදක වී ඇත්තේ හිසසුෂි ඉනොවේ විසින් රචිත ටොකෙයිජි හනදයොරි නවකථාවයි.

මෙම චිත්‍රපටය රූගත කෙරුණේ හිමෙජිහි එන්ග්යෝ-ජි විහාරයේ ය. අධ්‍යක්ෂක මසාටෝ හරාඩා මෙම ස්ථානය පළමු වරට දැක තිබුණේ The Last Samurai චිත්‍රපටය රූගත කරන අතරතුර ය.[3][4]

පිළිගැනීම[සංස්කරණය]

මෙම චිත්‍රපටයේ ආරම්භක සති අන්තයේම එය ජපන් බොක්ස් ඔෆීස් අතින් යෙන් මිලියන 157.585ක ආදායමක් හිමි කරගැනීමට සමත් විය.[5]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 駆込み女と駆出し男(2015). allcinema (Japanese බසින්). Stingray. සම්ප්‍රවේශය May 20, 2015.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  2. 駆込み女と駆出し男 (Japanese බසින්). Cinematoday Inc. සම්ප්‍රවේශය 2015-05-22.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  3. 大泉洋×戸田恵梨香×満島ひかりで時代劇! 江戸時代の“離婚”描く『駆込み女と駆出し男』 (Japanese බසින්). IID, Inc. සම්ප්‍රවේශය 2015-05-29.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  4. 大泉洋節、さく裂!笑って泣ける時代劇エンターテインメント『駆込み女と駆出し男』 (Japanese බසින්). Excite Japan Co., Ltd. සම්ප්‍රවේශය 2015-05-29.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  5. "Japan Box Office Report – 5/16~5/17". tokyohive. 6Theory Media, LLC. May 19, 2015. සම්ප්‍රවේශය May 20, 2015.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Masato Harada


සැකිල්ල:2010s-drama-film-stub සැකිල්ල:2010s-Japan-film-stub

"https://si.wikipedia.org/w/index.php?title=කකෙකොමි&oldid=397312" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි