කකෙකොමි
Appearance
කකෙකොමි | |
---|---|
අධ්‍යක්ෂණය | මසාටෝ හරාඩා |
තිර රචනය | මසාටෝ හරාඩා |
රංගන ශිල්පීන් | |
සිනෙමාරූපණය | ටකහිඩේ ෂිබනුෂි |
සංස්කරණය | යූජින් හරාඩා |
සංගීතය | හරුමි ෆූකි |
බෙදාහැරීම | ෂෝචිකු |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 143 |
රට | ජපානය |
භාෂාව | ජපන් |
ආදායම | යෙන් මිලියන 157.6 (ජපානය) |
කකෙකොමි (駆込み女と駆出し男; කකෙකොමි ඔන්නා තෝ කකෙදෂි ඔතොකෝ) යුනවෙන් හැඳින්වෙන්නේ 2015 ජපන් ජිදයිගෙකි නාට්‍ය චිත්‍රපටයකි. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ මසාටෝ හරාඩා විසිනි. මෙය ජපානයේ ප්‍රදර්ශනය ඇරඹුණේ 2015 මැයි 16 දින ය.[1][2]
චරිත නිරූපණය
[සංස්කරණය]- යෝ ඔයිසුමි, ෂින්ජිරෝ නකමුරා ලෙස
- එරිකා ටොඩා, ජොගෝ ලෙස
- හිකරි මිට්සුෂිමා, ඔගින් ලෙස
- රිනා උචියාමා, යූ තොගසාකි ලෙස
- හනා හිසුකි, හෝෂූනි ලෙස
- මිදොරිකෝ කිමුරා, ඔකත්සු ලෙස
- කත්සුමි කිබා, රිහෙයි ලෙස
නිෂ්පාදනය
[සංස්කරණය]කකෙකොමිහි තිරරචනය සඳහා පාදක වී ඇත්තේ හිසසුෂි ඉනොවේ විසින් රචිත ටොකෙයිජි හනදයොරි නවකථාවයි.
මෙම චිත්‍රපටය රූගත කෙරුණේ හිමෙජිහි එන්ග්යෝ-ජි විහාරයේ ය. අධ්‍යක්ෂක මසාටෝ හරාඩා මෙම ස්ථානය පළමු වරට දැක තිබුණේ The Last Samurai චිත්‍රපටය රූගත කරන අතරතුර ය.[3][4]
පිළිගැනීම
[සංස්කරණය]මෙම චිත්‍රපටයේ ආරම්භක සති අන්තයේම එය ජපන් බොක්ස් ඔෆීස් අතින් යෙන් මිලියන 157.585ක ආදායමක් හිමි කරගැනීමට සමත් විය.[5]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ 駆込み女と駆出し男(2015). allcinema (Japanese බසින්). Stingray. සම්ප්‍රවේශය May 20, 2015.
{{cite web}}
: CS1 maint: unrecognized language (link) - ^ 駆込み女と駆出し男 (Japanese බසින්). Cinematoday Inc. සම්ප්‍රවේශය 2015-05-22.
{{cite web}}
: CS1 maint: unrecognized language (link) - ^ 大泉洋×戸田恵梨香×満島ひかりで時代劇! 江戸時代の“離婚”描く『駆込み女と駆出し男』 (Japanese බසින්). IID, Inc. සම්ප්‍රවේශය 2015-05-29.
{{cite web}}
: CS1 maint: unrecognized language (link) - ^ 大泉洋節、さく裂!笑って泣ける時代劇エンターテインメント『駆込み女と駆出し男』 (Japanese බසින්). Excite Japan Co., Ltd. සම්ප්‍රවේශය 2015-05-29.
{{cite web}}
: CS1 maint: unrecognized language (link) - ^ "Japan Box Office Report – 5/16~5/17". tokyohive. 6Theory Media, LLC. May 19, 2015. සම්ප්‍රවේශය May 20, 2015.
බාහිර සබැඳි
[සංස්කරණය]- නිල වෙබ් අඩවිය සැකිල්ල:Ja icon
- 駆込み女と駆出し男(2015) සඳහා allcinemaහි ඇති ගිණුම සැකිල්ල:Ja icon
- 駆込み女と駆出し男 සඳහා KINENOTEහි ඇති ගිණුම සැකිල්ල:Ja icon
- කකෙකොමි ඔන්නා තෝ කකෙදෂි ඔතොකෝ හා සබැඳි අයිඑම්ඩීබී යොමුව