ඖෂධ හා රසායන බද්ද

විකිපීඩියා වෙතින්

1994 අංක 2 දරණ (පරිපුරක) මුදල් ප්‍රඥප්තියට අනුව ඖෂධ හා රසායන ද්‍රව්‍ය වෙළෙන්දකු ලෙස බලපත්‍රයක් ලබාගෙන දකුණු පළාත තුළ ඖෂධ හා රසායන ද්‍රව්‍ය වෙළඳ ව්‍යාපාරවල යෙදී සිටින්නන්ගෙන් ඖෂධ හා රසායන බද්ද අය කරනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=ඖෂධ_හා_රසායන_බද්ද&oldid=471005" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි