Jump to content

ඕලු මල්

විකිපීඩියා වෙතින්

ජලජ ශාකයක් වන අතර සවස් යාමයේ හෝ පාන්දර පිපේ. හිරු එලියට වඩාත් ප්‍රිය කරන ශාකයකි. ඕලු ශාකයේ පත්‍ර ජලය මත පාවෙන අතර එහි පත්‍රයේ මතුපිටින් ප්‍රභාසන්ස්ලේශන ක්‍රියාවලිය සිදුකරයි.

දම්,රෝස,සුදු පැහැයෙන් මල් පිපේ. සන්චාරක ආකර්ශනය බෙහෙවින් ලැබෙන මල් වර්ගයකි.

"https://si.wikipedia.org/w/index.php?title=ඕලු_මල්&oldid=719616" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි