ඕර්ට් වළාව

විකිපීඩියා වෙතින්

1950 වසරෙහිදී ලන්දේසි තාරකා විද්‍යාඥ ජොන් ඕර්ට් විසින් පළමුව විස්තර කෙරුණු සහ, [1] සමහරවිට එපික්–ඕර්ට් වළාව ලෙසින්ද හැඳින්වෙන ඕර්ට් වළාව, [2] යනු, ප්‍රධාන වශයෙන් අයිස්වලින් සැදි හෝ අයිස්වලින් වටවූ ග්‍රහපිණ්ඩ වලින් සැදි යැයි සිතන සහ සූර්යයා සිට තාඒ 2,000 සිට 200,000 දක්වා (0.03 සිට 3.2 ආලෝක-වර්ෂ) පරාසයක පිහිටා ඇතැයි යෝජිත සෛද්ධාන්තික[3] වළාවක් පිළිබඳ කල්පිතයකි.

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Whipple නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. රෙඩ්, නෝලා ටේලර් (ඔක්තොම්බර් 4, 2018). "ඕර්ට් ක්ලවුඩ්: දි අවුටර් සෝලර් සිස්ටම්ස් අයිසි ෂෙල්". Space.com. https://www.space.com/16401-oort-cloud-the-outer-solar-system-s-icy-shell.html. 
  3. විලියම්ස්, මැට් (අගෝස්තු 10, 2015). "වට් ඊස් දි ඕට් ක්ලවුඩ්?". ජනවාරි 23, 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය මැයි 21, 2021.
"https://si.wikipedia.org/w/index.php?title=ඕර්ට්_වළාව&oldid=538152" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි