Jump to content

ඕමාර් කායියම්ගේ රූබයියාට්

විකිපීඩියා වෙතින්

ඕමාර් කායියම්ගේ රූබයියාට් (පර්සියානු: رباعیات عمر خیام) යනු, ආරම්භයෙහිදී පර්සියානු භාෂාවෙන් ලියැවුනු හා ගණනින් දහසක් පමණ වූද, පර්සියානු කවියෙකු, ගණිතඥයෙකු හා තාරකා විද්‍යාඥයෙකු වූ ඕමාර් කායියිම් (1048–1131) විසින් ලියැවුනු බව සැලකෙන්නාවූද, කවි එකතුවක, ඔහුගේ පරිවර්තනයට, එඩ්වඩ් ෆිට්ස්ජෙරල්ඩ් (Edward FitzGerald) විසින් දෙන ලද නමයි. පර්සියානු බසින් රූබයි යනු, එක් වැකියක කොටස් ( හෝ ශ්ලෝකාර්ධ) දෙකක් සහිතවූ, දෙවැකි කවකට යෙදෙන නමක් බැවින්, "රූබයියාට්" යන වදන අරුත් දනවනුයේ, (4 ට අරාබි මුල් පදය අනුව යමින්), "චතුෂ්පද කාව්‍යය" යන්නයි.