ඔලිවර් යතුරුලියන සමාගම

විකිපීඩියා වෙතින්
ඔලිවර් යතුරුලියන සමාගම
The Oliver Typewriter Company
පූර්ව වර්ගයපැවැති පුද්ගලික සමාගමක්
ඉරණමවිසිරුවා හැරි
අනුප්‍රාප්තිකයාබ්‍රිතාන්‍ය ඔලිවර් යතුරුලියන සමාගම(British Oliver Typewriter Company)
ස්ථාපිතය1895 (1895)
ප්‍රාරම්භකතෝමස් ඔලිවර්
අභාවයට ගිය1926 (1926)
මූලස්ථානයචිකාගෝ, ඉලිනෝයි, එක්සත් ජනපදය
සේවා සරියඑක්සත් ජනපදය
ප්‍රධාන පුද්ගලයන්තෝමස් ඔලිවර්, Delavan Smith
කර්මාන්තයයතුරුලියන නිෂ්පාදනය
සේවකයන්875
[1]

ඔලිවර් යතුරුලියන සමාගම යනු ප්‍රධාන මූලස්ථානය චිකාගෝහි ඉලිනෝයිහී පිහිටා තිබූ, ඇමරිකානු යතුරු ලියන නිෂ්පාදන සමාගමකි. ඔලිවර් යතුරුලියනය ප්‍රථම ඵලදායී “දෘශ්‍යමාන මුද්‍රිත” යතුරුලියනය ලෙස අර්ථ දක්වන්නේ කිසියම් වචනයක් ඇතුලත් කල අවස්ථාවේම ඇතුලත් කල ආකාරයටම යතුරු ලේඛකයාට වචනය දෘශ්‍යමාන වන නිසාවෙනි. ඔලිවර් යතුරු ලියනයන් ගෘහ පරිබෝජනය මූලික කරගනිමින් ප්‍රචාරණය සිදු කල අතර, දේශීය බෙදාහරින්නන් ප්‍රයෝජනයට ගනිමින් ණය පදනමටද විකුණන ලදී.

ආශ්‍රිත[සංස්කරණය]

  1. Brockman, Paul (April 9, 1999). "Delavan Smith Papers, 1868-1921". ඉන්ඩියානා හිස්ටෝරිකල් සොසයිටි. සම්ප්‍රවේශය 2007-11-11.