ඔනෙරෙ ඪෞමීර්
Jump to navigation
Jump to search
ඔනෙරෙ ඪෞමීර් | |
---|---|
![]() Honoré Daumier (photograph by Nadar). | |
උපතේදී නම | ඔනෙරෙ වික්ටොරීන් ඪෞමීර් |
උපත | පෙබරවාරි 26, 1808 මාර්සේ |
ජාතිකත්වය | ප්‍රංශ |
ක්ෂේත්රය | මුද්රණ ශිල්පය, චිත්‍ර ශිල්පය, ප්‍රතිමා නිර්මාණය |
ඔනෙරෙ ඪෞමීර් යනු ප්‍රංශ ජාතික චිත්ර ශිල්පියෙකු, මුද්රණ ශිල්පියෙකු, ප්‍රතිමා නිර්මාපකයෙකු, විකට චිත්‍රකරුවෙකු හා සුවිශාල නිර්මාණ රැසක් කළ කැටයම් කරුවෙකු වෙයි.
ගැලරිය[සංස්කරණය]
Gargantua.
Litograph, 1831.La capitulation de Sedan (The capitulation of Sedan).
Lithograph published in Le Charivari, 1870.Don Quijote (1868)