ඒ. එච්. එම්. හසාර්

විකිපීඩියා වෙතින්

ඒ. එච්. එම්. හසාර්

අහමඩ් හසන් මොහොමඩ් හසාර් උපන් දිනය: 05 ජනවාරි 1979 පියා: අහමඩ් හසන් මව: ෆාතිමා සූරියා

  • 2006 කැළණිය ප්‍රාදේශිය සභාවට අපේක්ෂකයකු ලෙස තරඟ කර එම මැතිවරණයේ මුස්ලිම් අපේක්ෂකයකු ලෙස ගත් වැඩිම් මනාප ස්ංඛ්‍යාවක් ලබා ගත්තේය.
  • 2000 - සිට “මෙගා මීම් මාර්කටින්ග්” ව්‍යාපාරයෙ හි අයිතිකරු ලෙස කටයුතු කරයි.[1]
  • 2004 - කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපති වූ " සෝමරත්න අතුකෝරළ " මැතිතුමගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස.
  • 2007 - එවකට ඇමති ශ්‍රීපති සූරියාරච්චි මෙතිතුමා සමග සම්බන්ධ වී ඔහුගේ මුස්ලිම් සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කලේය.
  • 2008 - 2009: දේශපාලන මැර් ප්‍රහාරයන්ට ලක්වීම්.
  • 2009 - නොකල අපරාධ චෝදනාවකට ද්වේශ සහගතව සිර කෙරිණි.
  • 2011 - සියලු චෝදනා වලින් නිදොස් කොට, නඩු නොපැවරීමට නොහැකිව නිදහස් කරන ලදී.
  1. සංරක්ෂිත පිටපත, http://www.megameem.com/, ප්‍රතිෂ්ඨාපනය 2012-08-24 
"https://si.wikipedia.org/w/index.php?title=ඒ._එච්._එම්._හසාර්&oldid=591565" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි