ඒ.වී. සුරවීර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ඒ. වී. සුරවීර ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි, විචාරකයෙකි, පරිවර්තකයෙකි, නවකතාකරුවෙකි හා කෙටිකතාකරුවෙකි. ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රය, ලියෝ ටොල්ස්ටෝයිගේ කලාව යනු කුමක් ද? ඇතුළු සාහිත්‍ය විචාර න්‍යාය පිළිබඳ වැදගත් කෘති හා ලිපි ගණනාවක් සිංහලට පරිවර්තනය කළ හේ පසුකාලීන ව නිර්මාණාත්මක සාහිත්‍යයට ද යොමු විය.

කෘති-කාටත් මා ඒපා වෙලා,ගොදුරු ලොබ,පැදි දියට බොර දිය,බව තිමිර

"https://si.wikipedia.org/w/index.php?title=ඒ.වී._සුරවීර&oldid=440929" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි