ඒකක සහ මිනුම්

විකිපීඩියා වෙතින්

ඒකක සහ මිනුම් භෞතික රාශි පද්ධතියක් සතු යම් ගුණාංගයක් සෘජුවම හෝ වක්‍රාකාරව මැනිය හැකි වේ නම් එම ගුණාංගය භෞතික රාශියක් ලෙස හැදින්වේ.[සංස්කරණය]

භෞතික රාශීන්ට ගුණ කීපයක් පවතී[සංස්කරණය]

  • 1. විශාලත්වයක් පවතී.
  • 2. දිශාවක් පවතී. (විස්ථාපනය, ප්‍රවේගය)

ඉහත පවතින ගුණ අනුව භෞතික රාශීන් කොටස් 02 කට වර්ග කරයි.[සංස්කරණය]

  • 1. දෛශික රාශි

විශාලත්වයක් දිශාවක් යන ගුණාංග දෙකම පවතින රාශී මේ නමින් හදුන්වයි. උදා- ත්වරණය, විස්ථාපනය, බලය, ප්‍රවේගය

  • 2. අදිශ රාශි

විශාලත්වයක් පමණක් පවතින රාශි මෙම නමින් හදුන්වයි. උදා- දිග, කාලය, ස්කන්ධය ඒකක

ඉහත සදහන් කළ භෞතික රාශීන් මැන ගැනීම සදහා ඒකක වැදගත්ය.
ඒකකයක් නිර්මාණය කිරීමේ දී වැදගත් කරුණු
  • මෙම ඒකකයක් ක්ෂණිකව වෙනස් නොවිය යුතුය.
  • පහසුවෙන් ලබාගත හැකි විය යුතුය.(භාවිතා කිරීම පහසු විය යුතුය.)

ඒකක වර්ග බ්‍රිතාන්‍ය ක්‍රමය ( අඩි රාත්තල් තත්පර ක්‍රමය) රාශිය ඒකකය සංකේතය දිග අඩි fd ස්කන්ධය රාත්තල් lbs කාලය තත්පරය s

මෙට්‍රික් ක්‍රමය රාශිය ඒකකය සංකේතය දිග සෙන්ටිමීටර් cm ස්කන්ධය ග්රෑම් g කාලය තත්පරය s

SI ඒකක ක්‍රමය - ජාත්‍යන්තර සම්මත ඒකකය රාශිය ඒකකය සංකේතය දිග මීටර් m ස්කන්ධය කිලෝග්රෑම් kg කාලය තත්පරය s

  • නූතනයේ භාවිත වන්නේ SI ඒකකය වේ.

SI ක්‍රමයේ මූලික ඒකක 7.[සංස්කරණය]

ඒකකය සංකේතය
දිග
m
ස්කන්ධය
kg
කාලය
s
තාප ගතික උෂ්ණත්වය
K
විද්‍යුත් ධාරාව
m
පදාර්ථ ප්‍රමාණය
mol
ද්විප්ත ත්‍රීව්‍රතාවය
cd (කැන්ඩෙලා)


ඉහත සදහන් කල මූලික භෞතික රාශීන්ට අමතරව පරිපූරක ඒකක ලෙස ඒකක 2ක් නිර්මාණය කර ඇත.


ඒකකය සංකේතය
තල කෝණය රේඩියන
rad
ගණ කෝණය ස්ටරේඩියන
srad
"https://si.wikipedia.org/w/index.php?title=ඒකක_සහ_මිනුම්&oldid=477261" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි