එස්. පී. බාලසුබ්‍රමනියම්

විකිපීඩියා වෙතින්
එස්.පී. බාලසුබ්‍රමනියම්
S. P. Balasubrahmanyam in 2013.JPG
එස්. පී. බාලසුබ්‍රමනියම් 2013දී
පසුබිම් තොරතුරු
උපත4 ජුනි 1946 (1946-06-04) (වයස 76)[1]
නාගරි, මදුරාසි ජනපදය, බ්‍රිතාන්‍ය ඉන්දියාව
(වර්තමාන ආන්ධ්‍රා ප්‍රදේශ්, ඉන්දියාව)[2][3][4]
ප්‍රභේදපිළිවැයුම් ගායනය[1]
වෘත්තියගායක, නළු, සංගීත අධ්‍යක්ෂක, චිත්‍රපට නිෂ්පාදක
සක්‍රීය වර්ෂ1965–වර්තමානය

ශ්‍රීපති පණ්ඩිතරද්‍යුල බාලසුබ්‍රමනියම් (වේදිකා නාමය ; S.P.B) යනු ඉන්දිය ගායකයෙක්, නළුවෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක්, හඩකැවීම් ශිල්පියෙක් හා චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. ඔහුගේ අධික දායකත්වය හිමිවූයේ තෙළිගු, දෙමළ හා කන්නඩ සිනමාවට ය. ඉන්දියාවේ දෙවන බහුභාෂා ගායකයා වන මොහු භාෂා දහසයකින් ගීත ගායනා කර ඇත. මතවලට අනුව ලොවෙන්ම දෙවැනි තැනද හිමිවේ. මොහු ලබාගත් සම්මාන අතර ආන්ද්‍රා ප්‍රදේශ්, තමිල්නාඩු, කර්නාටක ප්‍රාන්ත රජයන් වල සම්මානද ඇතුළත් ය. භාෂා දහසයකින් ගීත 40,000ක් පමණ ගායනා කර ඇති බැවින් ගිනස් වාර්තාවක්ද තැබුවේය. ඉන්දිය රජයේ කලාව සදහා වන පද්මභූෂණ හා පද්මශ්‍රී සම්මානද ලබා ඇත්තේය.

ගායන ජීවිතය[සංස්කරණය]

  1. 1.0 1.1 "Wish singersinguer SPB on his birthday today". The Times of India. 4 June 2013. සම්ප්‍රවේශය 1 January 2014.
  2. "IndiaGlitz – Happy birthday to Balu – Hollywood Movie News".
  3. "The Maestro Comes to Town".
  4. "Dr.S.P.Balu's News".