Jump to content

එස්. පණීභාරත

විකිපීඩියා වෙතින්

<colour blue>

එස්. පණීභාරත
එස්. පණීභාරත මහතා
උපත1920 පෙබරවාරි 24
කෑගල්ල, අල්ගම
මරණය2006.02.20
සංගණ්‍ය වන්නේනර්තන කලා සූරී
දරුවන්උපුලී පණීභාරත
ඥාතීන්චන්න විජේවර්ධන (බෑනනුවන්)
අසේකා විජේවර්ධන (මිණිපිරිය)
දයාසිරි ජයසේකර (බෑනනුවන්)

ආචාර්ය එස්. පණීභාරත (ඉංග්‍රීසි: S. Panibharatha) යනු ප්‍රවීණ නර්තන කලා සූරීයෙක්, සහ නර්තන ගුරුවරයෙකි.

ජීවන සටහන

[සංස්කරණය]

ඔහු වරෙක කොළඹ නාලන්දා විද්‍යාලයයේ නර්තන ගුරුවරයා විය.

වසර 31 කට වැඩි කාලයක් සේවය කළ පණිභාරත මහතාට 1991 දී කැලණිය විශ්ව විද්‍යාල ආයතනයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනය විසින් ආචාර්ය උපාධිය පිරිනමන ලදී.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=එස්._පණීභාරත&oldid=783646" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි