Jump to content

එව්ලින් ශර්මා

විකිපීඩියා වෙතින්
එව්ලින් ශර්මා
එව්ලින් ශර්මා
ශර්මා වෝග් බියුටි සම්මාන - 2016හිදී..
උපත
එව්ලින් ලක්ශ්මි ශර්මා

12 ජූලි 1986 (1986-07-12) (වයස 40)[1]
ෆ්රැන්ක්ෆර්ට්, ජර්මනිය
වෘත්තියsනිරූපිකාවක, නිළියක

එව්ලින් ලක්ශ්මි ශර්මා (උපත 1986 ජූලි 12) ජර්මානු[2] නිළියක සහ නිරූපිකාවක වේ. ඇයගේ මංගල චිත්‍රපටය වන්නේ බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් වූ ටර්න් ලෙෆ්ට්ය. ඇයගේ මංගල බොලිවුඩ් රංගනය වන්නේ 2012 වසරේ රඟපෑ සිඩ්නි විත් ලව් චිත්‍රපටයයි.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. "Evelyn Sharma - Actresses". Koimoi. සම්ප්‍රවේශය 2016-09-05. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help)
  2. "They are your favourite Indian actors, but are they Indian at all?". Yahoo! (Indian English බසින්). 2019-06-22 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-04-22. {{cite news}}: Cite has empty unknown parameter: |dead-url= (help)
"https://si.wikipedia.org/w/index.php?title=එව්ලින්_ශර්මා&oldid=779209" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි