එල්විස් ප්‍රෙස්ලි

විකිපීඩියා වෙතින්
Elvis Presley
Elvis Presley in Jailhouse Rock (1957)
Presley in a publicity photograph for the 1957 film Jailhouse Rock
උපත
Elvis Aron Presley

ජනවාරි 8, 1935(1935-01-08)
මිය යාමAugust 16, 1977(1977-08-16) (වයස 42)
සතපවන ලද තැනGraceland, Memphis, Tennessee
35°2′46″N 90°1′23″W / 35.04611°N 90.02306°W / 35.04611; -90.02306
උගත් ශාස්ත්‍රාලයHumes High School
රැකියාවSinger, musician, actor
උපන් නගරයMemphis, Tennessee
කලත්‍රයා(යන්)Priscilla Presley (වි. 1967; දි. 1973)
දරුවන්Lisa Marie Presley
ඥාතීන්Danielle Riley Keough (granddaughter)
Military career
Allegiance United States of America
Service/branch එක්සත් ජනපද Army
Years of service1958–1960
RankArmy-USA-OR-05-2015.svg Sergeant
UnitCompany A, 1st Medium Tank Battalion, 32nd Armor Regiment, 3rd Armored Division
සංගීත වෘත්තිය
ප්‍රභේද
වාද්‍ය භාණ්ඩVocals, guitar, piano
සක්‍රීය වර්ෂ1953–1977
ලේබලSun, RCA (Victor), HMV
සම්බන්ධිත රඟපෑම්The Blue Moon Boys, The Jordanaires, The Imperials, Million Dollar Quartet
වෙබ් අඩවියelvis.com
අත්සන
Elvis Presley Signature.png
ආගමPentecostal

එල්විස් ආරොන් ප්‍රෙස්ලි (1935 ජනවාරි 8 - 1977 අගෝස්තු 16) ඇමෙරිකානු සංගීතඥයෙකු සහ නළුවෙකු වේ. "රොක් ඇන්ඩ් රෝල් රජු" හෝ සරලව "the King" ලෙස නිතර හඳුන්වනු ලබන ඔහුව 20 වන සියවසේ ඉතා වැදගත් සංස්කෘතික සලකුණක් ලෙස සළකනු ලබයි.

ප්‍රෙස්ලි ටුපෙලෝ, මිසිසිපි හි දී උපත ලැබීය. ඔහුට වයස අවුරුදු 13ක් ව තිබියදී ඔහුගේ පවුල ටෙනිස් හි මෙම්ෆිස් වෙත පදිංචියට ගියහ. ඔහුගේ සංගීත වෘත්තීය ආරම්භ වූයේ එහි දී ය. ඒ 1954 දී ඔහු Sun Records හි නිෂ්පාදක සෑම් ෆිලිප්ස් සමඟ ගීතයක් පටිගත කිරීමෙනි. ප්‍රෙස්ලි ගේ පළමු RCA ගීතය වූ "Heartbreak Hotel" 1956 ජනවාරි මාසයේ දී නිකුත් වූ අතර එය එක්සත් ජනපදයේ අංක එකේ ජනප්‍රිය ගීතයක් බවට පත් විය. රූපවාහිනී වැඩසටහන් ගණනාවක පෙනී සිටීම් සහ ගීත දර්ශක වල පළමු ස්ථාන වාර්තා නිසා රොක් ඇන්ඩ් රෝල් කලාවේ ප්‍රමුඛ පුද්ගලයා වශයෙන් ඔහු සැලකුම් ලැබීය. සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ පිබිදීමත් සමඟම ඇති වූ සුවිශේෂී ප්‍රබල බලපෑම් සමඟ එකතුව, ඔහුගේ ජවයෙන් පිරි ගීත ඉදිරිපත් කිරීම් සහ ලිංගික පෙලඹවීමක් ඇති කරන සුළු ඉදිරිපත් කිරීමේ කලාව, ඔහුව අති මහත් ජනප්‍රියත්වයකට පත් කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=එල්විස්_ප්‍රෙස්ලි&oldid=420465" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි