එරික් සුළි කුණාටුව
Jump to navigation
Jump to search
එරික් සුළි කුණාටුව 2007 පැසිෆික් සැඩ කුණාටු සමයේ අට වැනි කුණාටුව වූ අතර නිවර්තන කුණාටු තත්ත්වයට පත් වූ පස් වැනි කුණාටුවයි. මෙහි මූලාරම්භය හට ගන්නා ලද්දේ අප්‍රිකාණු වෙරළ තීරයෙන් හට ගත් නිවර්තන රළකින් බැව් සදහන් වේ.අහි සිට බටහිර දෙසට අත්ලාන්තික් සාගරය ඔස්සේ ගමන් ගත් මෙම කුණාටුව නගෙනහිර පැසිෆික් සාගරයෙන් මතු වූයේ තව දුරටත් වර්ධනය වීමකින් තොරවයි.